Mama Kadulu Binduwak Lyrics by Deepika Priyadarshani
Mama Kadulu Binduwak (මම කඳුළු බිංදුවක්) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Mama Kadulu Binduwak lyrics in Sinhala script (මම කඳුළු බිංදුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Kadulu Binduwak |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 13 |
| UPDATED |
Mama Kadulu Binduwak Lyrics
Mama kandulu binduwak
Sithalata danena sitha ridawana kandulu binduwak
Mama kandulu binduwak
Daru seneheyen mawaka nethin gala heluna
Piya viyogayen virahiniyaka esin miduna
Me kandulu bindaka namak gamak liya thiyenawada
Ralu paralu kuriru hadak vedaru vi vegirena
Gini genunu seya mal dekopula rura ena
Mata ekathu wenna obe aheth kandulu thiyenawadaමම කඳුළු බිංදුවක් ගී පද
මම කඳුළු බිංදුවක්
සිතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්
දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුන
පිය වියෝගයෙන් විරහිණියක ඇසින් මිදුන
මේ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද
රළු පරළු කුරිරු හදක් වෙඩරු වී වැගිරෙන
ගිනි ගැනුනු සෑය මල් දෙකොපුල රූරා එන
මට එකතු වෙන්න ඔබේ ඇහෙත් කඳුළු තියෙනවදPerformances of Mama Kadulu Binduwak
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Kadulu Binduwak” on YouTube.
Cover Versions · 4
▶CoverMama kadulu binduwak ( මම කඳුළු බිංදුවක් ) | ආශ්කා කුලතුංග | Sarasavi UyanaDarley Butler Digital
▶CoverMama Kadulu Binduwak (මම කඳුලු බිංදුවක්) - Uresha Maduwanthi | Hangum Walata Idad | EBC MusicEBC Music
▶CoverCover by Nilu - Mama Kandulu Binduwak ( මම කඳුළු බිංදුවක් -දීපිකා ප්‍රියදර්ශනී )one step 4ward
▶CoverMama Kandulu Binduvak - Deepika Priyadarshaneeranindu wijesinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Kadulu Binduwak LyricsMama Kadulu Binduwak Lyrics Englishමම කඳුළු බිංදුවක්මම කඳුළු බිංදුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics