Song Details: Singer & Composer Information
Ahasa Numba Lyrics in Sinhala (අහස නුඹ ගී පද) and English by Deepika Priyadarshani. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ahasa Numba
👁️ VIEWS
2

Ahasa Numba Lyrics

Ahasa numba metharam seda yai
danune maha vesi vetunamai
polova numba metharam ralu yai
danune niyagaya avamai

Rata tharu isina ahasata
anduru sit labune kohomada
neka mal sadana polovata
napuru sit koidinda labunida

Ahasa numba metharam...

Neela induwara pea ahasata
kandulu vesi dunne kawuruda
pala peha isilu mihi matha
niyang athiruwaye kawuruda

Ahasa numba metharam...

අහස නුඹ ගී පද

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහා වැසි වැටුනාමයි
පොලොව නුඹ මෙතරම් රළු යැයි
දැනුනේ නියගය ආවාමයි //

රෑට තරු ඉසිනා අහසට 
අඳුරු සිත් ලැබුනේ කොහොමද //
නේක මල් සදනා පොළොවට 
නපුරු සිත් කොයිදින් ලැබූනිද 

අහස නුඹ මෙතරම්.../

නීල ඉඳුවර පෑ අහසට 
කඳුළු වැසි දුන්නේ කවුරුද //
පලා පැහැ ඉසිලූ මිහි මත
නියං ඇතිරූයේ කවුරුද 

අහස නුඹ මෙතරම් ../

Frequently Asked Questions

Who sang Ahasa Numba?

Deepika Priyadarshani performed Ahasa Numba. Deepika Priyadarshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ahasa Numba complete lyrics?

You can find the complete Ahasa Numba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ahasa Numba?

Ahasa Numba has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අහස නුඹ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අහස නුඹ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ahasa Numba LyricsAhasa Numba Song LyricsAhasa Numba Lyrics Englishඅහස නුඹ Lyricsඅහස නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsPriyadarshani Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ahasa Numba" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ahasa Numba" by Deepika Priyadarshani

Song Video