Ahasai Oba Mata Lyrics
“Ahasai oba mata nim him nopanena” (අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන), Ahasai Oba Mata (අහසයි ඔබ මට) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani and Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහසයි ඔබ මට ගී පද.
| SONG | Ahasai Oba Mata |
|---|---|
| SINGER | Deepika Priyadarshani, Sunil Edirisinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 151 |
| UPDATED |
Ahasai Oba Mata Lyrics Singlish
Ahasai oba mata nim him nopanena
Hiniman badinu bari
Polovai oba mata tharuwak wilasata
Raekala pathitha wemi..
Gange wathura nae ihalata gala giye
Asani hadin nae kadubim sasala wune
Ganga kawada ho muwadora hamuwenawa
Lowa kaelabuna da kadubim hakilenawa..
Ahasai oba mata..
Anaatha sayuraka vehidiya dotha obai
Agatha anduraka dola ran siluwa obai
Oba mata langa bawa idura mama danimi
Oba wata kahawanu pawurata maha duraki..
Ahasai oba mata..//අහසයි ඔබ මට ගී පද
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි..
ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා..
අහසයි ඔබ මට..//
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි..
අහසයි ඔබ මට..//Performances of Ahasai Oba Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasai Oba Mata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඅහසයි ඔබ මට|AHASAI OBA MATA COVER BY MISTER BAND Originally Done by Sunil Edirisinghe & DeepikaMISTER Band Official
▶CoverAhasai Oba Mata අහසයි ඔබ මට - Thilina & Thilini | Cover VersionDr. Rohana Weerasinghe Official
▶CoverAhasai Oba Mata අහසයි ඔබ මට - Thilina & ThiliniThilina Sudesh
▶CoverAhasai Oba Mata (අහසයි ඔබ මට) - Cover SongReVibe Classics
▶Coverඅහසයි ඔබ මට ~ රවීන් - අමන්ද්‍යාRaween Kanishka Fan Club
▶CoverAhasai Oba Mata, Sunil Edirisinghe, Deepika Priyadarshani, අහසයි ඔබ මටNadee Nisansala
▶CoverAHASAI OBA MATA- SEWWANDI I අහසයි ඔබ මට- සෙව්වන්දිSewwandi Weerasinghe
▶CoverAhasai Oba Mata | අහසයි ඔබ මට | Uresha Ravihari ft. Ajith Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAhasai Oba Mata Nimhim Nopenena - Sunil Edirisinghe & Deepika Priyadarshani PeirisUdeshSeneviratna
▶CoverAhasayi Oba Mata - අහසයි ඔබ මට - Deepika Priyadarshani Pieris and Sunil EdirisingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverAhasai Oba Mata Techno version (අහසයි ඔබ මට)Wenas Thaala (වෙනස් තාල)
▶Coverඅහසයි ඔබ මට | Ahasai Oba Mata | Sunil Edirisinghe | Deepika PriyadarshaniPrasad Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasai Oba Mata LyricsAhasai Oba Mata Lyrics Englishඅහසයි ඔබ මටඅහසයි ඔබ මට ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics
