Jayasirima Hamuduruwane Lyrics
“Jayashiri ma hamuduruwane” (ජයසිරි මා හාමුදුරුවනේ): Jayasirima Hamuduruwane (ජයසිරිමා හාමුදුරුවනේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Deepika Priyadarshani, with words by Mahinda Chandrasekara and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජයසිරිමා හාමුදුරුවනේ ගී පද.
| SONG | Jayasirima Hamuduruwane |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Mahinda Chandrasekara |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 270 |
| UPDATED |
Jayasirima Hamuduruwane Lyrics Singlish
Jayashiri ma hamuduruwane..
(Jayashiri ma hamuduruwane)
Dara miti edda ra nidi veruwa..
Ginimela gahagena reka hitiya..
(Ehev apata ada enda tahanchida)
Jaya shiri ma hamuduruwane..
Weli maluwe inda sadhu kiyanna kota
Ahithak nohitha inda hondai..
Issara wage daadiya muhuvunu
Ape bara piliganda hondai..
Jayashiri ma hamuduruwane
(Jayashiri ma hamuduruwane)
Ran veta pamula sadhu kiyanna kota
Lengathukam nohithanda hondai..
Budu hamuduruwo dutuwa wagei
Duka iwasa veda inda hondai..
Jayashiri ma hamuduruwane..
(Jayashiri ma hamuduruwane)
Dara miti edda ra nidi veruwa..
Ginimela gahagena reka hitiya..
(Ehev apata ada enda tahanchida)
(Jaya shiri ma hamuduruwane...////)ජයසිරිමා හාමුදුරුවනේ ගී පද
ජයසිරි මා හාමුදුරුවනේ..
(ජයසිරි මා හාමුදුරුවනේ)
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
(එහෙව් අපට අද එන්ඩ තහංචිද)
ජය සිරි මා හාමුදුරුවනේ..
වැලි මළුවේ ඉඳ සාදු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු
අපේ බාර පිලිගන්ඩ හොඳයි..
ජයසිරි මා හාමුදුරුවනේ
(ජයසිරි මා හාමුදුරුවනේ)
රන් වැට පාමුල සාදු කියන කොට
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..
ජයසිරි මා හාමුදුරුවනේ..
(ජයසිරි මා හාමුදුරුවනේ)
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
(එහෙව් අපට අද එන්ඩ තහංචිද)
(ජය සිරි මා හාමුදුරුවනේ...////)Performances of Jayasirima Hamuduruwane
Cover versions, live performances, and reality-show contestant performances of “Jayasirima Hamuduruwane” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowJayasiri Ma Hamuduruwane - ජයසිරි මා හාමුදුරුවනේ | Omasha Siwmini | Hiru Star Season 04 | 3rd RoundJayasiri Ma Hamuduruwane - ජයසිරි මා හාමුදුරුවනේ
▶Reality ShowJayasiri Ma Hamuduruwane - ජයසිරි මා හාමුදුරුවනේ | Omasha Siwmini | Hiru Star Season 04 | 3rd RoundJayasiri Ma Hamuduruwane - ජයසිරි මා හාමුදුරුවනේ
▶Reality Showජයසිරි මා හාමුදුරුවනේ | Hiru Star - Season 02 (Rehearsal)Deepika Priyadarshani
Cover Versions · 12
▶CoverDeepika Priyadarshani - Jayasirima HamuduruwaneCeylon Hits
▶Coverජයසිරි මා හාමුදුරුවනේ|Jayasiri Ma HamuduruwaneRonadi Tharuksha
▶CoverJaya Sirima hamuduruwane | ජයසිරිමා හාමුදුරුවනේ| Deepika Priyadarshani| Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverJayasirima Hamuduruwane / ජයසිරිමා හාමුදුරුවනේSathsara Music
▶CoverDeepika Priyadarshani - Jaya Sirima Hamuduruwane | දීපිකා ප්‍රියදර්ශනී - ජයසිරිමා හාමුදුරුවනේSL Hits
▶CoverJayasirima HamuduruwaneRohana Weerasinghe - Topic
▶CoverJaya Sirima Hamuduruwane -ජයසිරිමා හාමුදුරුවනේSSDP TV
▶CoverJayasirima hamuduruwane Full band style /ජයසිරිමා හාමුදුරුවනේ..Kasun Amugoda
▶CoverJayasirima Hamuduruwane ( ජයසිරිමා හාමුදුරුවනේ ) - Covered by BLENDBLEND
▶Coverජය සිරිමහා හාමුදුරුවනේ | hamuduruwane covered by nirudhie amashakyaNirudhie Amashakya ranmuthu
▶Coverජයසිරි මා හාමුදුරුවනේ - Jayasiri maha hamuduruwane - drum cover sri lankaVideo Sajjee
▶Coverජයසිරි මා හාමුදුරුවනේ (Jayasiri Ma Hamuduruwane ) Cover SongSREE FLOWERS Music Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jayasirima Hamuduruwane LyricsJayasirima Hamuduruwane Lyrics Englishජයසිරිමා හාමුදුරුවනේජයසිරිමා හාමුදුරුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerMahinda Chandrasekara Lyricist