Madhu Sada Sina Lyrics by Deepika Priyadarshani
Madhu Sada Sina (මධු සාද සිනා) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Madhu Sada Sina lyrics in Sinhala script (මධු සාද සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madhu Sada Sina |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 5 |
| UPDATED |
Madhu Sada Sina Lyrics
Madhu saada sinaa galanaa
Anuraagi susum bidenaa
Pipena haegum rahase aevili
Lovama saeli sihinen pibidee
Sara - gini maekee - sisalase
Paelaviye hiru miyena paaye
Sihina bidee pibidee andurae
Handaa - iki bidee - taru elaමධු සාද සිනා ගී පද
මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිදෙනා
පිපෙන හැගුම් රහසේ ඇවිලී
ලොවම සැළී සිහිනෙන් පිබිදී
සරා - ගිනි මැකේ - සිසලසේ
පෑලවියේ හිරු මියෙන පැයේ
සිහින බිදී පිබිදී අඳුරේ
හඬා - ඉකි බිදී - තරු එළRelated Songs and Tags
Madhu Sada Sina LyricsMadhu Sada Sina Lyrics Englishමධු සාද සිනාමධු සාද සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics