Vahi Diya Maha Lyrics
“Vehi diya maha bima themuwata” (වැහි දිය මහ බිම තෙමුවට), Vahi Diya Maha (වැහි දිය මහා) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, with words by Nuwan Liyanage and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැහි දිය මහා ගී පද, and many know it simply as Vehi diya.
| SONG | Vahi Diya Maha |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Nuwan Liyanage |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Vahi Diya Maha Lyrics Singlish
Vehi diya maha bima themuwata
Bima themanne vehi vitarada
Raa ahase taru thibunata
Taru thiyenne raa vitarada
Vihangun kela gee gayuwata
Gee kiyanne un vitarada
Mata numba vitarak unata
Numbata inne man vitarada
Rosa pathaka kavi leewwe
Suwada didi thiya ganna
(Me vidihata gee gayuwe
Inna thanaka di ahenna ...//)
Raa ahase taru thibunata
Taru thiyenne raa vitarada
Mata numba vitarak unata
Numbata inne man vitarada
Usa athaka malak une
Gaw gananak udin inna
(Awasane uruma une
Mal pokuraka ekak wenna ...//)
Vehi diya maha bima themuwata ...වැහි දිය මහා ගී පද
වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
(මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න ...//)
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
(අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න ...//)
වැහි දිය මහ බිම තෙමුවට .../Performances of Vahi Diya Maha
Cover versions, live performances, and reality-show contestant performances of “Vahi Diya Maha” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowWahi Diya Maha - වැහි දිය මහා | Kaushi Punthala Hiru Star Season 3 | Episode 14Wahi Diya Maha
▶Reality ShowWahi Diya Maha - වැහි දිය මහා | Kaushi Punthala Hiru Star Season 3 | Episode 14Wahi Diya Maha
▶Reality ShowChamika Dewmini | Wahi Diya Maha (වැහි දිය මහ) | Blind Auditions | The Voice Sri LankaChamika Dewmini
▶Reality ShowChamika Dewmini | Wahi Diya Maha (වැහි දිය මහ) | Blind Auditions | The Voice Sri LankaChamika Dewmini
▶Reality ShowWahi Diya Maha | (වැහි දිය මහා) | Cover By Chamodi KasthuriaarachchiWahi Diya Maha
Live Performances · 1
Cover Versions · 12
▶CoverWahi Diya Maha | වැහි දිය මහ | Cover By Malindu Chathuranga @RecipeWithSupipiMalindu Chathuranga
▶CoverDeepika Priyadarshani - Wahi Diya Maha Bima Themuwata | දීපිකා ප්‍රියදර්ශනී - වැහි දිය මහ බිම තෙමුවටSL Hits
▶CoverWahi Diya Maha Bima Themuwata, වැහිදිය මහ බිම තෙමුවට, Deepika PriyadarshaniNadee Nisansala
▶CoverWehi Diya Maha (වැහි දිය මහා) Cover by - Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverRAINI - Wahi Diya Maha (වැහි දිය මහා) - Ma Nowana Mama - Season 02RAINI CHARUKA
▶CoverDeepika Priyadarshani Peiris ~ Wahi Diya වැහිදිය මහ බිම තෙමුවට.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverEpic EDM Remix: වැහි දිය මහ (Wahi Diya Maha)Rosh Studio
▶CoverWahi Diya Maha (වැහි දිය මහ) Cover by - Lochana AkashLochana Akash
▶Coverwahi diya maha bima themuwata (වැහි දිය මහ )- cover | New Song | Sinhala Song | Music VideoDilanka Sandaruwan
▶Coverwehi diya maha bima - වැහි දිය මහ බිම තෙමුවට ගීතය බිලේෂා විජේරත්නගේ(ඩුබායි වට්ටක්කේ) හඬින්SpotLK
▶Coverවැහි දිය මහ | Wahi Diya Maha (Cover) by Thakshila JayasenaJaz T
▶CoverWahi Diya Maha Bima Themuwata (Sinhala Song Meaning) - Deepika PriyadarshaniSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vahi Diya Maha LyricsVahi Diya Maha Lyrics Englishවැහි දිය මහාවැහි දිය මහා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerNuwan Liyanage Lyricist
