Kalekata Passe Lyrics by Deepika Priyadarshani
Kalekata Passe (කාලෙකට පස්සේ) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Dhanushka Fernando, and the music is composed by Aruna Gunawardana. This page presents the Kalekata Passe lyrics in Sinhala script (කාලෙකට පස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalekata Passe |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Dhanushka Fernando |
| COMPOSER | Aruna Gunawardana |
| VIEWS | 7 |
| UPDATED |
Kalekata Passe Lyrics
(Kalekata passe avidin heenayak osse
Obe ru manase andimin atheetaya asse)..//
Dagakara davatili athare themi themi hiripoda vesse
Turuluvi unusuma vinde anagatha salasum madde
Divagiye miriguwa passe
Himivune kandulaka rasne
Sithin sitha vimasanu aththe
Aida apa apa langa naththe
Kalekata passe avidin heenayak osse
Obe ru manase andimin atheetaya asse
Kalekata passe avidinකාලෙකට පස්සේ ගී පද
(කාලෙකට පස්සේ ඇවිදින් හීනයක් ඔස්සේ
ඔබේ රූ මනසේ අඳිමින් අතීතය අස්සේ)..//
දඟකාර දවටිලි අතරේ තෙමි තෙමී හිරිපොද වැස්සේ
තුරුලුවී උණුසුම වින්දේ අනාගත සැලසුම් මැද්දේ
දිවගියේ මිරිඟුව පස්සේ
හිමිවුනේ කඳුලක රස්නේ
සිතින් සිත විමසනු ඇත්තේ
ඇයිද අප අප ළඟ නැත්තේ
කාලෙකට පස්සේ ඇවිදින් හීනයක් ඔස්සේ
ඔබේ රූ මනසේ අඳිමින් අතීතය අස්සේ
කාලෙකට පස්සේ ඇවිදින්
Performances of Kalekata Passe
Cover versions, live performances, and reality-show contestant performances of “Kalekata Passe” on YouTube.
Cover Versions · 4
▶CoverKALEKATA PASSE ( කාලෙකට පස්සේ ඇවිදින් ) Deepika PriyadarshaniChaniru Entertainment
▶Coverකාලෙකට පස්සේ (Kalekata Passe) | Deepika PriyadarshaniAus News Lanka
▶Coverආයෙමත් හමුවී ඔබේ ඇස් කාලෙකට පස්සේ.... ( Ayemath Hamuwee Obe Es Kaalekata Passe )Darshani Kumarage
▶CoverKalekata Passe (feat. Deepika Priyadarshani & Aruna Gunawardana)Dhanushka Fernando - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalekata Passe LyricsKalekata Passe Lyrics Englishකාලෙකට පස්සේකාලෙකට පස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsAruna Gunawardana ComposerDhanushka Fernando Lyricist