Hithe Duk Gini Niwana Bana Athi Lyrics in Sinhala (හිතේ දුක් ගිනි නිවන බණ ඇති ගී පද) and English by Deepika Priyadarshani. This page includes the Sinhala lyrics and English transliteration. Hithe Duk Gini Niwana Bana Athi is a Sinhala song performed by Deepika Priyadarshani. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hithe Duk Gini Niwana Bana Athi |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 5 |
| UPDATED |
Hithe duk gini niwana bana athi
Hudee jana hada dinuwa pin athi
Ape Budu Hamuduruwō //
Hamuuna nam eda Migadāye
Sasara gamane me tharam dura
Noenu atha aye
Pathavi duk heri lowe sakvithi
Sasara duka dinu maharu bala athi //
Ape Budu Hamuduruwō //
Hamuuna nam eda Migadāye
Sasara gamane me tharam dura
Noenu atha aye
Keles kandulali sada duru kala
Niwan pura veda niwee senahuna //
Ape Budu Hamuduruwō //
Hamuuna nam eda Migadāye
Sasara gamane me tharam dura
Noenu atha ayeහිතේ දුක් ගිනි නිවන බණ ඇති
හුදී ජන හද දිනුව පින් ඇති
අපේ බුදු හාමුදුරුවෝ //
හමුවුනා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නොඑනු ඇත ආයේ
පඨවි දුක් හැරී ලොවේ සක්විති
සසර දුක දිනු මහරු බල ඇති //
අපේ බුදු හාමුදුරුවෝ //
හමුවුනා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නොඑනු ඇත ආයේ
කෙලෙස් කඳුළැලි සදා දුරු කල
නිවන් පුර වැද නිවී සැනහුන //
අපේ බුදු හාමුදුරුවෝ //
හමුවුනා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නොඑනු ඇත ආයේ