Rathri Oba Gewee Yannata Lyrics
“Rathri ... oba gewi yannata kalin” (රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්), Rathri Oba Gewee Yannata (රාත්‍රී ඔබ ගෙවී යන්නට) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, with words by Kumaradasa Saputhanthri and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රාත්‍රී ඔබ ගෙවී යන්නට ගී පද.
| SONG | Rathri Oba Gewee Yannata |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 9 |
| UPDATED |
Rathri Oba Gewee Yannata Lyrics Singlish
Rathri ... oba gewi yannata kalin
taraka mal ahidina kinnaraviya
niwan awilena sitagi ae
sihil sanda wathuren rathri ...
Oba gewi yannata kalin
liya madulu yahane sara sanda wethirila ...//
pura mi bindu popiyana rath thambara
wila swarna hansiya nidivarai rathri ...
Oba gewi yannata kalin
duhulu manda pawane thuru latha mal
salai vihanga viyawul nathara wu
susum unusum rae pura ae ikibidi rathri ...
Oba gewi yannata kalin taraka mal
ahidina kinnaraviya niwan awilena
sitagi ae sihil sanda wathuren rathri ...
oba gewi yannata kalin.....රාත්‍රී ඔබ ගෙවී යන්නට ගී පද
රාත්‍රී ... ඔබ ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිඳිනා කින්නරාවිය
නිවන් ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන් රාත්‍රී ...
ඔබ ගෙවී යන්නට කලින්
ලිය මඬුලු යහනේ සරා සඳ වැතිරිලා ...//
පුරා මී බිඳු පොපියනා රත් තඹර
විල ස්වර්ණ හංසිය නිදිවරයි රාත්‍රී ...
ඔබ ගෙවී යන්නට කලින්
දුහුළු මඳ පවනේ තුරු ලතා මල්
සළයි විහඟ වියවුල් නතර වූ
සුසුම් උණුසුම් රෑ පුරා ඈ ඉකිබිඳී රාත්‍රී ...
ඔබ ගෙවී යන්නට කලින් තාරකා මල්
ඇහිඳිනා කින්නරාවිය නිවන් ඇවිලෙනා
සිතැඟි ඈ සිහිල් සඳ වතුරෙන් රාත්‍රී ...
ඔබ ගෙවී යන්නට කලින්.....Related Songs and Tags
Rathri Oba Gewee Yannata LyricsRathri Oba Gewee Yannata Lyrics Englishරාත්‍රී ඔබ ගෙවී යන්නටරාත්‍රී ඔබ ගෙවී යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist