Mal Mawathe Lyrics by Deepika Priyadarshani
Mal Mawathe (මල් මාවතේ) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Mal Mawathe lyrics in Sinhala script (මල් මාවතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Mawathe |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 24 |
| UPDATED |
Mal Mawathe Lyrics
Mal mawate - Tharu sandaaya milina welaa
Oba maa soyaa - Ai aawe paalu me raathriye
Sitha niwu suwa dahanae
Oba nisamai raendune
Apagema daese - Bidune da sihine
Oba da maa midune - Maa da midune
Sasara baendumina ape
Raa puraa thun yaame
Oya neth maa welune
Nokiyaama rahase - Oba aetha edune
Paethu paethuman - Sewu saenasum
Sulage maa paa kalaaමල් මාවතේ ගී පද
මල් මාවතේ - තරු සැඳෑය මිලින වෙලා
ඔබ මා සොයා - ඇයි ආවේ පාළු මේ රාත්‍රියේ
සිත නිවූ සුව දැහැනේ
ඔබ නිසාමයි රැඳුණේ
අපගේම දෑසේ - බිදුණේ ද සිහිණේ
ඔබ ද මා මිදුණේ - මා ද මිදුණේ
සසර බැඳුමින් අපේ
රෑ පුරා තුන් යාමේ
ඔය නෙත් මා වෙළුණේ
නොකියාම රහසේ - ඔබ ඈත ඇදුණේ
පැතු පැතුමන් - සෙවු සැනසුම්
සුළගෙ මා පා කළාPerformances of Mal Mawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mawathe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMa ha me mal mawathe I මා හා මේ මල් මාවතේ I Nosalanna kadulak dasin I Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverNosalenna Kadulak Dasin Cover | නොසැලෙන්න කඳුලක් දෑසින් | Ma ha me mal mawathe I මා හා මේ මල් මාවතේHelion Music Entertainment
▶CoverMaha Me Mal Mawathe...මාහා මේ මල් මාවතේ..Nosalanna Kadulak Dasin/Methsara Sahan/NIKI ALONE
▶Coverමා හා මේ මල් මාවතේ | Ma ha Me mal Mawathe | @thiroshfernando6431Thirosh Fernando
▶CoverNosalenna Kadulak Dasin Cover | නොසැලෙන්න කඳුලක් දෑසින් | Ma ha me mal mawathe I Studio Cover SongHelion Music Entertainment
▶CoverMa ha Me Mal Mawathe | මා හා මේ මල් මාවතේ | Sinhala Song | Progressive Sinhala RemixDJ SANDUN REMIX
▶CoverMa ha me mal mawathe I මා හා මේ මල් මාවතේ I Nosalanna kadulak dasin I Covered by Ishara AkalankaSL_Song
▶CoverMa ha me mal mawathe Kawadi | මා හා මේ මල් මාවතේ | දෙවිදේ |Happy_boyz | TangalleKawadi2025Kawadi_කාවාඩි_Srilanka
▶CoverMa Ha Me Mal Mawathe ( මා හා මේ මල් මාවතේ )By Anushka Thilan Cover Song | Shinhala Cover music VideoRavindu Sampath Kumara
▶CoverMa ha me mal mawathe I මා හා මේ මල් මාවතේ I Nosalanna kadulak dasinTHE MUSIC HUB
▶CoverMa ha me mal mawathe (මා හා මේ මල් මාවතේ) | Nosalanna Kadulak Dasin - Yohan Arjuna | EDM Cover SongSindu Kanna
▶CoverMa ha me mal mawathe (මා හා මේ මල් මාවතේ) | Nosalanna Kadulak Dasin | Sinhala Cover by Gaiyaගයියා ගේ මනෝරාවය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mawathe LyricsMal Mawathe Lyrics Englishමල් මාවතේමල් මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist
