Ayubowan Pembaraneni Lyrics
“Ayubowan pembaranani obata suba dawask” (ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්): Ayubowan Pembaraneni (ආයුබෝවන් පෙම්බරාණෙනි) lyrics, a Sinhala love song sung by Deepika Priyadarshani, with words by Shantha Kumara Vithana and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Ayubowan pembaranani, and in Sinhala it is ආයුබෝවන් පෙම්බරාණෙනි ගී පද.
| SONG | Ayubowan Pembaraneni |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Shantha Kumara Vithana |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 10 |
| UPDATED |
Ayubowan Pembaraneni Lyrics Singlish
Ayubowan pembaranani obata suba dawask
Dukak nolabena hetak wenuwen
Susum suba pathumak
Obata suba dawask...
Panin nahawa
Angili gelawata ranin thali palanda
Sasara ima tek ekwa innata
Adaren kondura
Athin atha banduna...
Ayubowan pembaraneni ...
Hadu thewaru rosa kammul - ralu athin ridawa
Dethola ikilana - susum kadawana
Ruduru bas banawa - nethu kandulu purawa
Oben ridawunu nethin gilihunu
Kandulu pen kalasak
Yahana pamula vihiduwa yami
Obata suba dawask
Obata suba dawask...ආයුබෝවන් පෙම්බරාණෙනි ගී පද
ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්
දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක්
ඔබට සුභ දවසක්...//
පැනින් නහවා
ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා
සසරා ඉම තෙක් එක්ව ඉන්නට
ආදරෙන් කොඳුරා
අතින් අත බැඳුනා...
ආයුබෝවන් පෙම්බරාණෙනි .../
හාදු තැවරූ රෝස කම්මුල් - රළු අතින් රිදවා
දෙතොල ඉකිලන - සුසුම් කැඳවන
රුදුරු බස් බනවා - නෙතු කඳුලු පුරවා
ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
කඳුලු පැන් කලසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්
ඔබට සුභ දවසක්...
Performances of Ayubowan Pembaraneni
Cover versions, live performances, and reality-show contestant performances of “Ayubowan Pembaraneni” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayubowan Pembaraneni LyricsAyubowan Pembaraneni Lyrics Englishආයුබෝවන් පෙම්බරාණෙනිආයුබෝවන් පෙම්බරාණෙනි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerShantha Kumara Vithana Lyricist


