Parasathu Kusumak Lyrics by Deepika PriyadarshaniRohana Weerasinghe
Parasathu Kusumak (පරසතු කුසුමක්) is a Sinhala song sung by Deepika Priyadarshani and Rohana Weerasinghe. This page presents the Parasathu Kusumak lyrics in Sinhala script (පරසතු කුසුමක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Parasathu Kusumak |
|---|---|
| SINGER | Deepika Priyadarshani, Rohana Weerasinghe |
| VIEWS | 14 |
| UPDATED |
Parasathu Kusumak Lyrics
Parasathu kusumak ma thurulata aawa
Lokaya mohothak nathara wuna
Diyani deneth seluna
Apa yalidu upanna e diyani nisa
Uyan pura mal suwada isinawa
Ruwan walawan yahana sadanawa
Asin kandulu wi sathuta galanawa
Sulan samaga du kumari nidanawa //
Parasathu kusumak .....
Sawdi siyalu yasa isuru kirulula
Novidi mahima diyaniya gena enawa
Lowama erehi weda me duka pisada
Diyani yaliladu apage lowa wenawa //
Parasathu kusumak ....පරසතු කුසුමක් ගී පද
පරසතු කුසුමක් මා තුරුලට ආවා
ලෝකය මොහොතක් නතර වුනා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා ඒ දියණි නිසා
උයන් පුරා මල් සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුළං සමග දූ කුමරි නිදනවා //
පරසතු කුසුමක් .....
සව්දි සියලු යස ඉසුරු කිරුළුලා
නොවිදි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද මේ දුක පිසදා
දියණි යළිළදු අපගේ ලොව වෙනවා //
පරසතු කුසුමක් ....
Performances of Parasathu Kusumak
Cover versions, live performances, and reality-show contestant performances of “Parasathu Kusumak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parasathu Kusumak LyricsParasathu Kusumak Lyrics Englishපරසතු කුසුමක්පරසතු කුසුමක් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics

