Gata Gata Awidin Es Deka Wahala Hina Wenna Lyrics
“Gata gata evidin aes deka vahala hina wenna” (ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න): Gata Gata Awidin Es Deka Wahala Hina Wenna (ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න) lyrics, a Sinhala folk song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න ගී පද.
| SONG | Gata Gata Awidin Es Deka Wahala Hina Wenna |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 53 |
| UPDATED |
Gata Gata Awidin Es Deka Wahala Hina Wenna Lyrics Singlish
Gata gata evidin aes deka vahala hina wenna
Adareta konittala paela dorin paena duwanna
Rata rata iha iddhara kondura kondura kavi kiyananna
Paata paata pan paedure matath tikak ida thiynna
Hal garannath puluwan wathura thiynnaath puluwan
Attakuna wenne naethuwa bathak uyannam
Hodi aedannath puluwan kuru gaannath puluwan
Adugaane kirihoddak hadala thiynnam
Gata gata evidin ....
Mal hitawannath puluwan wal galawannath puluwan
Pahan paelak wage gedara suwada karannam
Hodata andannath puluwan nadama innath puluwan
Tika dohokin daru paetiyen thaegi karannam
Gata gata evidin .....ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න ගී පද
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න
හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ටකුනා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදි ඒදන්නත් පුළුවන් කුරු ගාන්නත් පුළුවන්
අඩුගානේ කිරිහොද්දක් හදලා තියන්නම්
ගාට ගාට ඇවිදින් ....
මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන්
පහන් පැලක් වගේ ගෙදර සුවඳ කරන්නම්
හොදට අඬන්නත් පුළුවන් නාඩම ඉන්නත් පුළුවන්
ටික දොහොකින් දරු පැටියෙන් තැගි කරන්නම්
ගාට ගාට ඇවිදින් .....Related Songs and Tags
Gata Gata Awidin Es Deka Wahala Hina Wenna LyricsGata Gata Awidin Es Deka Wahala Hina Wenna Lyrics Englishගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්නගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics