Me Wahinne Eda Mal Warusawamai Lyrics
“Me vahinne eda mal varusavamai” (මේ වහින්නේ එදා මල් වරුසාවමයි), Me Wahinne Eda Mal Warusawamai (මේ වහින්නේ එදා මල් වරුසාවමයි) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ වහින්නේ එදා මල් වරුසාවමයි ගී පද.
| SONG | Me Wahinne Eda Mal Warusawamai |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Me Wahinne Eda Mal Warusawamai Lyrics Singlish
Me vahinne eda mal varusavamai
Mahalu novana pemvathunge
Sonduru mal varusavamai
Eda mal varusavamai me vahinne...
Jeevithe dothin dara api
Eda pem bas miminuve
Siripode hithalen avadiwa
Jeevithemayi hinahune...
Me vahinne...
Eda mal varusavamai me
Muwavak ai soyanne
Eka vahala yata ekathu vu da
Eka kude ai madi vune...
Me vahinne...මේ වහින්නේ එදා මල් වරුසාවමයි ගී පද
මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි මේ වහින්නේ...
ජීවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ...
මේ වහින්නේ...
එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ...
මේ වහින්නේ...
Performances of Me Wahinne Eda Mal Warusawamai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Wahinne Eda Mal Warusawamai” on YouTube.
Cover Versions · 5
▶Coverමේ වහින්නේ එදා මල් වරුසවමයි... Deepika Priyadarshani~Me Wahinne༺S.Perera༻
▶CoverME WAHINNE EDA MALWARUSAWAMAICeylon Rhythm
▶Coverමේ වහින්නේ එදා මල් වරුසාවමයි මහලු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි....ඇහිපිහාටු යට
▶CoverMe Wahinne Eda Mal Warusawamai | Deepika PriyadarshaniCeylon ENT.
▶Cover1 Me Vahinne Eda Malwarusawamai - මේ වහින්නේ එදා මල් වරුසාවමයිseetha ranjanee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Wahinne Eda Mal Warusawamai LyricsMe Wahinne Eda Mal Warusawamai Lyrics Englishමේ වහින්නේ එදා මල් වරුසාවමයිමේ වහින්නේ එදා මල් වරුසාවමයි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe Composer