Rathri Oba Lyrics
“Rathri oba, gewi yannata kalin” (රාත්‍රී ඔබ, ගෙවී යන්නට කලින්): Rathri Oba (රාත්‍රී ඔබ) lyrics, a Sinhala love song sung by Deepika Priyadarshani, with words by Kumaradasa Saputhanthri and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රාත්‍රී ඔබ ගී පද.
| SONG | Rathri Oba |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 14 |
| UPDATED |
Rathri Oba Lyrics Singlish
Rathri oba - gewi yannata kalin
Tharaka mal ahidina
Kinnaraviya niwan
Awilena sithegi a
Sihil sanda wathuren
Liya madulu yahane
Sura sanda wethirila
Pura mi bindu popiyana
Ran thambara wila - swarna hansiya
Nidi warai
Duhulu manda pawane
Thuru patha mal salai
Vihanga viyawul nathara wu
Susum unusum ra pura
A ikibindiyiරාත්‍රී ඔබ ගී පද
රාත්‍රී ඔබ - ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිඳිනා
කින්නරාවිය නිවන්
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්
ලියා මඩුළු යහනේ
සුරා සඳ වැතිරිලා
පුරා මී බිඳු පොපියනා
රන් තඹර විල - ස්වර්ණ හංසිය
නිදි වරයි
දුහුළු මඳ පවනේ
තුරු පතා මල් සලයි
විහඟ වියවුල් නතර වූ
සුසුම් උනුසුම් රෑ පුරා
ඈ ඉකිබිඳියිPerformances of Rathri Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Rathri Oba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathri Oba LyricsRathri Oba Lyrics Englishරාත්‍රී ඔබරාත්‍රී ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist
