Kobeyiyane Lyrics by Deepika Priyadarshani
Kobeyiyane (කොබෙයියනේ) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Kobeyiyane lyrics in Sinhala script (කොබෙයියනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kobeyiyane |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 3 |
| UPDATED |
Kobeyiyane Lyrics
Kobeyyane - Kalu Kobeyyane
Thora kethe kara veta langa nidanne
Manda maputhu mage dothata nodenne
Binara kaluwarata gami dora biye nidivara
Kele mini pahane rakai yahan matha tiya
Sulan dora aran avidin andura di giya
Kohida puthu kohida nave ai da pembara
Yaya degoda paluwa aherila rae pura
Thana kululu guna si pada puthuta kiyanava
Vahan vi giyath netha sitha inna than kiya
Enna puthu mage dothata enna pinsaraකොබෙයියනේ ගී පද
කොබෙයියනේ - කළු කොබෙයියනේ
තෝර කෙතේ කර වැට ළඟ නිදන්නේ
මන්ද මපුතු මගෙ දෝතට නොදෙන්නේ
බිනර කළුවරට ගමි දොර බියේ නිදිවරා
කැලේ මිණි පහන රැක්කයි යහන් මත තියා
සුළං දොර අරන් ඇවිදින් අඳුර දී ගියා
කොහිද පුතු කොහිද නාවේ ඇයි ද පෙම්බරා
යාය දෙගොඩ පාළුව ඇහැරිලා රෑ පුරා
තනා කුලුළු ගුණ සී පද පුතුට කියනවා
වහන් වී ගියත් නෙත සිත ඉන්න තැන කියා
එන්න පුතු මගේ දෝතට එන්න පිංසරාRelated Songs and Tags
Kobeyiyane LyricsKobeyiyane Lyrics Englishකොබෙයියනේකොබෙයියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics