Anna Balan Lyrics by Deepika PriyadarshaniStage Drama Songs
Anna Balan (අන්න බලන්) is a Sinhala song sung by Deepika Priyadarshani and Stage Drama Songs. This page presents the Anna Balan lyrics in Sinhala script (අන්න බලන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anna Balan |
|---|---|
| SINGER | Deepika Priyadarshani, Stage Drama Songs |
| VIEWS | 46 |
| UPDATED |
Anna Balan Lyrics
Anna balan idikada langa
Kokku raena wage avith
Punchi evun numba enakan para balanne
Heen sare gihilla unta ekathu veyanne...
Punchi duwe numba yanakota
Sudu patin iskoleta
Punchi mage atheethaye man thanivenava...
Landu deni mada dewata dige
Dola parin egoda vela
Mage hitin man ayeth pasal yanava...
Anna balan idikada langa .../
Eka putuwaka vadi vela
Eka pensala dekata kadan
Akuru keruwa kalaya nae ayith enne...
Man nodutuwa nava lokaya
Kirulu palan rajina vela
Punchi duwe numba e lova goda nagapanne...
Anna balan idikada langa ...අන්න බලන් ගී පද
අන්න බලන් ඉදිකඩ ළඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//
පුංචි දුවේ නුඹ යනකොට
සුදු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...
ලඳු දෙනි මැද දෙවැට දිගේ
දොළ පාරින් එගොඩ වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...
අන්න බලන් ඉදිකඩ ළඟ .../
එක පුටුවක වාඩි වෙලා
එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...
මං නොදුටුව නව ලෝකය
කිරුළු පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...
අන්න බලන් ඉදිකඩ ළඟ ...//
Performances of Anna Balan
Cover versions, live performances, and reality-show contestant performances of “Anna Balan” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverAnna Balan Sanda (Sri Lankan Dance adapted from theater)lightspreader
▶CoverAnna Balan Idikada Laga - Deepika Priyadarhani Pieris (අන්න බලන් ඉදිකඩ ලග - දීපිකා ප්‍රියදර්ශනී)Sinhala Songs 3000
▶CoverAnna Balan Indikada || අන්න බලන් ඉදිකඩලග කොක්කු රෑන වගේ ඇවිත් || DAS VideoShan Dasanayake
▶CoverAnna Balan Bera Hadinn ~~ අන්න බලන් බෙර හඬින් උදම් වී.....Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverAnna Balan Indikada Langa | අන්න බලන් ඉදිකඩ ළඟ| Deepika Priyadarshani | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඅන්න බලන් බෙර හඩින්...Highbrow college Annual prize distribution .. anna balan.....Yuhana & Rihana (යුහානා & රිහානා)
▶Coverඅන්න බලන් රොක් ස්ටයිල් ආශාවරී සීදුවේදී | Anna balan Rock style | Medirigiriya AshawariKotugoda Live Videoteam
▶Coverඅන්න බලන් බෙර හඩින් උදම්වී |Anna balan bera hadin udamviClassy Sinhala Stuff
▶CoverAnna Bala Idikada Langa | අන්න බලන් ඉදිකඩ ළග | Sinhala Song with Cocokids Channel 2023CocoKids Channel
▶CoverAnna Balan Bera Handin - AI Dance Version | අන්න බලන් බෙර හඬින් (Remix)Thaala Remix
▶CoverAnna Balan Bera Hadin | අන්න බලන් බෙර හඬින් | Grade14 Band | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAnna Balan Bera Hadin | අන්න බලන් බෙර හඬින් | Edward Jayakody | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anna Balan LyricsAnna Balan Lyrics Englishඅන්න බලන්අන්න බලන් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics

