Nil Mahanel Lyrics
“Nil mahanel atin gath” (නිල් මහනෙල් අතින් ගත්), Nil Mahanel (නිල් මහනෙල්) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, with words by Sunil R Gamage and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් මහනෙල් ගී පද.
| SONG | Nil Mahanel |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Sunil R Gamage |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Nil Mahanel Lyrics Singlish
Nil mahanel atin gath
Ranvathiya numba diti nam
Hebehin numba pem bandinne - ayatada - matada
Numba pem bandinne - ayatada - matada
Pavara enuwara katapath pavura
Noliyu geeyak nagana ransara
Thisara yahanata sanda eliya awudin
Wasath kala wimasai
Numbata ma thaw gahaniyak pamanai
Mahula mahanela giwisa mandahasa
Kasub peramaga divu a esa
Thadage pem mal pipunu suwandin
Wasath kala wimasai
Numbata ma sitha noridawa beri weyiනිල් මහනෙල් ගී පද
නිල් මහනෙල් අතින් ගත්
රන්වතිය නුඹ දිටී නම්
හැබැහින් නුඹ පෙම් බඳින්නේ - ඇයටද - මටද
නුඹ පෙම් බඳින්නේ - ඇයටද - මටද
පවර එනුවර කැටපත් පවුර
නොලියූ ගීයක් නඟන රන්සර
තිසර යහනට සඳ එළිය අවුදින්
වසත් කළ විමසයි
නුඹට මා තව ගැහැණියක පමණයි
මහුල මහනෙල ගිවිස මඳහස
කසුබ් පෙරමග දිවූ ඈ ඇස
තඩාගේ පෙම් මල් පිපුණු සුවඳින්
වසත් කළ විමසයි
නුඹට මා සිත නොරිදවා බැරි වෙයි
Performances of Nil Mahanel
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Mahanel” on YouTube.
Cover Versions · 6
▶CoverNil Mahanel - Deepika Priyadharshani peirisMuditha Liyanagama
▶CoverSal Sapuna Nil Manel | සල් සපු නා - නිල් මහනෙල් | Cover by | Ranjan SenavirathneRanjan Senavirathne
▶CoverRealistic Looking Beautiful Blue Lotus | Foam Sheet Flowers | නිල් මහනෙල් මල් නිර්මාණයCraftypinch
▶Coverනිල් මහනෙල් බරයි කියා... - Deepika PriyadharshaniPrabodha Hettiarachchi
▶Coverසල් සපු නා නිල් මානෙල් - Sal Sapu Na Nil ManelCeylon Page
▶Coverkinds of water lilly නිල් මහනෙල් වර්ගTUT UT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Mahanel LyricsNil Mahanel Lyrics Englishනිල් මහනෙල්නිල් මහනෙල් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerSunil R Gamage Lyricist