Pithu Senehe Pidu Lyrics by Deepika Priyadarshani
Pithu Senehe Pidu (පිතු සෙනෙහේ පිදු) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Pithu Senehe Pidu lyrics in Sinhala script (පිතු සෙනෙහේ පිදු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pithu Senehe Pidu |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 18 |
| UPDATED |
Pithu Senehe Pidu Lyrics
Pitu senehe pidu
Piyeku nomathi lova
Du daruwan hinahi ethido
Unge sitha randi thaniya makannata
Mawnata kawada heki vedo
Hiru madalak se kirana beda di
Nuga sewanak se sisila sada di
Jiwithaye bara urin dara
Piyawarumai lova maha sayurak vi
Polowa niwalanne
Pitu senehe...
Meth muditha guna sithehi dara
Perum pura ena sasara pura
Ammavarumathu buduwanne
Piyawarumai lova buduwana mawnata
E wiwaraṇa denne
Pitu senehe...පිතු සෙනෙහේ පිදු ගී පද
පිතු සෙනෙහේ පිදු
පියෙකු නොමැති ලොව
දු දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳී තනිය මකන්නට
මව්නට කවදා හැකි වේදෝ
හිරු මඬලක් සේ කිරණ බෙදා දී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
පොළොව නිවාලන්නේ
පිතු සෙනෙහේ...
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදුවන්නේ
පියවරුමයි ලොව බුදුවන මව්නට
ඒ විවරණ දෙන්නේ
පිතු සෙනෙහේ...Performances of Pithu Senehe Pidu
Cover versions, live performances, and reality-show contestant performances of “Pithu Senehe Pidu” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowPithu Senehe Pidu - පිතු සෙනෙහේ පිදු | Omasha Siwmini | Hiru Star Season 04 | 2nd RoundOmasha Siwmini
▶Reality ShowPithu Senehe Pidu - පිතු සෙනෙහේ පිදු | Omasha Siwmini | Hiru Star Season 04 | 2nd RoundOmasha Siwmini
▶Reality ShowPithu Senehe Pidu - පිතු සෙනෙහේ පිදු | Omasha Siwmini | Hiru Star Season 04 | 2nd RoundOmasha Siwmini
Live Performances · 1
Cover Versions · 12
▶CoverPithu senehe pidu piyaku nomathi lowa | පිතු සෙනෙහෙ පිදු පියකු නොමැති ලොව | Sihinayaki ReRoo Tunes
▶Coverpithu senehe pidu deepika priyadarshanipriyadarshana wijepala
▶CoverPithu Senehe Pidu Piyeku Nomathi Lowa | Umali Thilakaratne || Ma Nowana Mama Season 2 | පිතු සෙනෙහේCeylon Classics
▶CoverPithu Senehe Pidu (පිතු සෙනෙහේ පිදු) | Anjalee Herath | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverPithu Senehe Pidu - Deepika Priyadarshani Peiris | Sinhala Songs ListingAsian Music Tune
▶CoverPithu Senehe Pidu පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව Deepika PriyadarshaniUnseen Colors
▶Coverපිතු සෙනෙහේ පිදු | උමාලි තිලකරත්න - Pithu Senehe Pidu | Umali ThilakarathneMandakini
▶CoverPithu Senehe Pidu.. | පිතු සෙනෙහේ පිදුNadeesha Darshani
▶Coverpithu senehe pidu deepika priyadarshani ආදරණිය තාත්තා වෙනුවෙන්මයිSham Gamage
▶CoverPithu Senehe Pidu Piyeku Nomathi Lowa (Deepika Priyadarshani) පිතු සෙනෙහේ පිදු පියෙකුSalamuthu Music
▶CoverPithu senehe pidu | පිතු සෙනෙහේ පිදු | Metal rock coverKushan Prabodha
▶CoverPithu senehe pidu | පිතු සෙනෙහේ පිදු | Cover Song | by Madushika GreroMadushika Grero
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pithu Senehe Pidu LyricsPithu Senehe Pidu Lyrics Englishපිතු සෙනෙහේ පිදුපිතු සෙනෙහේ පිදු ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics
