Oba Sandath Wasa Sitiya Lyrics
“Oba sandath wasaa sitiya” (ඔබ සඳත් වසා සිටියා): Oba Sandath Wasa Sitiya (ඔබ සඳත් වසා සිටියා) lyrics, a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ සඳත් වසා සිටියා ගී පද.
| SONG | Oba Sandath Wasa Sitiya |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oba Sandath Wasa Sitiya Lyrics Singlish
Oba sandath wasaa sitiya
Maa thaniwunu ghana andure
Seda hiruth mawaa thibuna
Maa sitiyadi maru kathare //
Mama viyaman kala palase
Obe paayuga sibina vele //
Malapuduya elaa thibune
Oba maa yana gaman thale
Oba sandath ....
Mama malkam kala sayane
Oba sitiyadi madhu sihine //
Agu pilaki shesha vuye
Mata obage raja dahane
Oba sandath .... //ඔබ සඳත් වසා සිටියා ගී පද
ඔබ සඳත් වසා සිටියා
මා තනිවුනු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුනා
මා සිටියදි මරු කතරේ //
මම වියමං කල පළසේ
ඔබෙ පායුග සිඹින වෙලේ //
මලපුඩුය එලා තිබුනේ
ඔබ මා යන ගමන් තලේ
ඔබ සඳත් ....
මම මල්කම් කල සයනේ
ඔබ සිටියදි මධු සිහිනේ //
අගු පිලකි ශේෂ වූයේ
මට ඔබගේ රජ දහනේ
ඔබ සඳත් .... //Related Songs and Tags
Oba Sandath Wasa Sitiya LyricsOba Sandath Wasa Sitiya Lyrics Englishඔබ සඳත් වසා සිටියාඔබ සඳත් වසා සිටියා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics