Maha Himaye Lyrics by Deepika Priyadarshani
Maha Himaye (මහ හිමයේ) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Maha Himaye lyrics in Sinhala script (මහ හිමයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maha Himaye |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 10 |
| UPDATED |
Maha Himaye Lyrics
Maha himaye nadee theraka
Hima pathanaya rendunu thenaka
Unusum vu poronayaka
Guli vennata nihanda rayaka
Oba enavada - oba enavada maath ekka
Diyabata tharu kata vaticcha
Handevata ira idiccha
Hada ganna hitha thaliccha
Kiyanna gee pada niviccha
Oba enavada maath ekka
Vana vihangun gayana vayana
Uyanaka mal valata aruna
Sonduru vachana amuna amuna
Avidinnata mumuna mumuna
Oba enavada maath ekkaමහ හිමයේ ගී පද
මහ හිමයේ නදී තෙරක
හිම පතනය රැඳුණු තැනක
උණුසුම් වූ පොරෝනයක
ගුලි වෙන්නට නිහඬ රැයක
ඔබ එනවද - ඔබ එනවද මාත් එක්ක
දියඹට තරු කැට වැටිච්ච
හැන්දැවට ඉර ඉදිච්ච
හදා ගන්න හිත තැලිච්ච
කියන්න ගී පද නිවිච්ච
ඔබ එනවද මාත් එක්ක
වන විහඟුන් ගයන වයන
උයනක මල් වලට ඇරුණ
සොඳුරු වචන අමුණ අමුණ
ඇවිදින්නට මුමුණ මුමුණ
ඔබ එනවද මාත් එක්කRelated Songs and Tags
Maha Himaye LyricsMaha Himaye Lyrics Englishමහ හිමයේමහ හිමයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist