Hada Salena Naa Dallai Oba Seethala Sulagai Lyrics
“Hada salena naa dallayi” (හද සැලෙනා නා දල්ලයි), Hada Salena Naa Dallai Oba Seethala Sulagai (හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයි) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයි ගී පද.
| SONG | Hada Salena Naa Dallai Oba Seethala Sulagai |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hada Salena Naa Dallai Oba Seethala Sulagai Lyrics Singlish
Hada salena naa dallayi
Oba seethala sulagayi
Hada galana diya ellayi
Oba saagara yahanayi
Obhamaya sathutada obhamaya kandulada
Obhamaya lowama mage
Obamaya diyawara thaapaya nimakala
Maa divi uyan dewuu
Obamaya pananala surakina nala wela
Obamaya mihimatha senasuma sahanaya
Maa .... diviye pivituru sihinaya
Hada salena naa dallayi
Oba seethala sulagayi
Obamaya dinakara maawatha ganandura
Bidahera eliya mewuu
Obamaya isiwara bidi hada suwa kala
Obamaya sitha nithi ayadina dewruwa
Aa .... daraye pivituru sihinaya
Hada salena naa dallayi ....හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයි ගී පද
හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළගයි
හද ගලනා දිය ඇල්ලයි
ඔබ සාගර යහනයි
ඔභමය සතුටද ඔබමය කඳුලද
ඔභමය ලොවම මගේ
ඔබමය දියවර තාපය නිමකල
මා දිවි උයන දැවූ
ඔබමය පණනල සුරකින නල වැල
ඔබමය මිහිමත සැනසුම සහනය
මා .... දිවියේ පිවිතුරු සිහිනය
හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළගයි
ඔබමය දිනකර මාවත ගනඳුර
බිදහැර එළිය මැවූ
ඔබමය ඉසිවර බිදි හද සුව කල
ඔබමය සිත නිති අයදින දෙව්රුව
ආ .... දරයේ පිවිතුරු සිහිනය
හද සැලෙනා නා දල්ලයි ....Related Songs and Tags
Hada Salena Naa Dallai Oba Seethala Sulagai LyricsHada Salena Naa Dallai Oba Seethala Sulagai Lyrics Englishහද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයිහද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics