Ageya Oba Dan Lyrics by Deepika Priyadarshani
Ageya Oba Dan (ඇගේය ඔබ දැන්) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Ageya Oba Dan lyrics in Sinhala script (ඇගේය ඔබ දැන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ageya Oba Dan |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 12 |
| UPDATED |
Ageya Oba Dan Lyrics
Ageya oba dan ageya sirurin ageya
Mageya enamuth mageya hadhawatha mageya
Ageya oba mata ageya kandulali nageya
Mageya oba nam mageya semada mageya..
Oba mata jala dharawak wageya
Seethala jala dharawak wageya
E jala dharawama dan ageya
Enamuth jalaye sisilasa mageya
Jalaye sisilasa mageya..
Ageya oba dan..
Oba mata mini veenawak wageya
Oba nada mini veenawak wageya
E mini veenawama dan ageya
Enamuth veena nadaya mageya
Veena nadaya mageya..
Ageya oba dan..ඇගේය ඔබ දැන් ගී පද
ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය..
ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජල ධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය
එනමුත් ජලයේ සිසිලස මගේය
ජලයේ සිසිලස මගේය..
ඇගේය ඔබ දැන්..
ඔබ මට මිණි වීණාවක් වගේය
ඔබ නද මිණි වීණාවක් වගේය
ඒ මිණි වීණාවම දැන් ඇගේය
එනමුත් වීණා නාදය මගේය
වීණා නාදය මගේය..
ඇගේය ඔබ දැන්..Performances of Ageya Oba Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Ageya Oba Dan” on YouTube.
Cover Versions · 11
▶CoverAgeya Oba Dan - Deepika PriyadarshaniLP Ratnayake
▶CoverAgeya Oba Dan Ageya (ඇගේය ඔබ දැන් ඇගේය ) Visharada Deepika Priyadarshani PeirisWDNS Creator Studio
▶CoverAgeya Oba Dan Ageya - Deepika Priyadarshani (ඇගේය ඔබ දැන් ඇගේය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්)bmadhu_sinhala_songs
▶CoverAgeya Oba Dan Ageya - Deepika Priyadarshani Pierisdilina weerawardana
▶CoverAgeya Oba Den | ඇගේය ඔබ දැන් | Deepika PriyadarshaniSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverAgeya Oba Dan Deepika Priyadarshani8zeroOne Music Factory
▶CoverDeepika Priyadarshani Peiris - Ageya oba den | දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - ඇගේය ඔබ දැන්MUSIC CLUB
▶CoverDeepika Piyadarshani Ageya Oba Dan(ඇගේය ඔබ දැන් - දීපිකා ප්‍රියදර්ශනී) Paris Tour 2019Dayan Fernando
▶Coverඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේයwajira sanju
▶Coverඇගේය ඔබ දැන් (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶Coverඇගේය ඔබ දැන් ඇගේයDilhani De Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ageya Oba Dan LyricsAgeya Oba Dan Lyrics Englishඇගේය ඔබ දැන්ඇගේය ඔබ දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics