Ma Sithata Ahamben Oba Ebikam Kala Lyrics
“Ma sitata ahamben” (මා සිතට අහම්බෙන්): Ma Sithata Ahamben Oba Ebikam Kala (මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල) lyrics, a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල ගී පද.
| SONG | Ma Sithata Ahamben Oba Ebikam Kala |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 55 |
| UPDATED |
Ma Sithata Ahamben Oba Ebikam Kala Lyrics Singlish
Ma sitata ahamben
Oba ebikam kala arumaya rahasin
Mulu lowata muwawen
Sangawa ganneda matu da kelasin
Ma sitata ahamben
Adura sandak wewi
E eli penei neda apage sakman
Pinna gagak wewi
E wature nagi ewi apage hasakan
Ma sitata ahamben ....
Lowama urana wewi
Sapawa sit nodena lesa sitala diya pen
Sihina ruduru wewi
Uhula gamu apama neda apage deviyan
Ma sitata ahamben ....මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල ගී පද
මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්
මුලු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතු දා කෙලෙසින්
මා සිතට අහම්බෙන්
අදුර සඳක් වේවී
ඒ එලියේ පෙනේ නේද අපගේ සක්මන්
පින්න ගඟක් වේවී
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්
මා සිතට අහම්බෙන් ....
ලොවම උරන වේවී
සාපව සිත් නොදෙනා ලෙස සිතල දිය පැන්
සිහින රුදුරු වේවී
උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්
මා සිතට අහම්බෙන් ....Performances of Ma Sithata Ahamben Oba Ebikam Kala
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Sithata Ahamben Oba Ebikam Kala” on YouTube.
Cover Versions · 4
▶Coverමා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල අරුමය / ma sithata ahamben oba ...mahesh manjula k
▶CoverMa Sithata Ahamben Oba Ebikam Kala (Sinhala Song Meaning) - Deepika PriyadarshaniSinhala Lyricspedia
▶CoverMa Sithata Ahamben | මා සිතට අහම්බෙන් | Deepika Priyadarshani | Vasantha Kumara Kobawaka | Rohana WIndika Dampahala
▶Covermaa sithata ahamben මා සිතට අහම්බෙන්Ranjith Asoka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Sithata Ahamben Oba Ebikam Kala LyricsMa Sithata Ahamben Oba Ebikam Kala Lyrics Englishමා සිතට අහම්බෙන් ඔබ එබිකම් කලමා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics