Sirakariya Kala Manawi Lyrics
“Sirakariya kala manavi” (සිරකාරිය කළ මැනවි), Sirakariya Kala Manawi (සිරකාරිය කළ මැනවි) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, with words by Bandula Nanayakkarawasam and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිරකාරිය කළ මැනවි ගී පද.
| SONG | Sirakariya Kala Manawi |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Sirakariya Kala Manawi Lyrics Singlish
Sirakariya kala manavi
obe premaye - sapiri ge
sadakalayata ma
sirakariya kala manavi
obe esin galana - eliyen mata vilangula
obe muvin negana - swarayan dora agulu dama
obe manaye randava - lowen wenwa thaba
sirakariya kala manavi
obe vathin hamana suwandin - mata ovadan di
obe pahasa mavana mihiren - mata danduwam di
obe manaye randava - lowen wenwa thaba
sirakariya kala manavi
සිරකාරිය කළ මැනවි ගී පද
සිරකාරිය කළ මැනවි
ඔබේ ප්‍රේමයේ - සපිරි ගේ
සදාකාලයට මා
සිරකාරිය කළ මැනවි
ඔබේ ඇසින් ගලනා - එළියෙන් මට විළංගුලා
ඔබේ මුවින් නැගනා - ස්වරයෙන් දොර අගුළු දමා
ඔබේ මානයේ රඳවා - ලොවෙන් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවි
ඔබේ වතින් හමනා සුවඳින් - මට ඔවදන් දී
ඔබේ පහස මවනා මිහිරෙන් - මට දඬුවම් දී
ඔබේ මානයේ රඳවා - ලොවෙන් වෙන්ව තබා
සිරකාරිය කළ මැනවි
Related Songs and Tags
Sirakariya Kala Manawi LyricsSirakariya Kala Manawi Lyrics Englishසිරකාරිය කළ මැනවිසිරකාරිය කළ මැනවි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist