Raathriya Vee Lyrics by Deepika Priyadarshani
Raathriya Vee (රාත්‍රිය වී) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Sunil R Gamage, and the music is composed by Rohana Weerasinghe. This page presents the Raathriya Vee lyrics in Sinhala script (රාත්‍රිය වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raathriya Vee |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Sunil R Gamage |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 12 |
| UPDATED |
Raathriya Vee Lyrics
Rathriya vi nihadava nisalava innam
Biyada dene dukada dene
Ruduru une ai himi sadune
Rathriya vi nihadava nisalava innam
Rathriya vi .............
Patha pemini sura puravara
Vela genuni gana kaluvara ...//
Dasa pura dutu sina kavata keli
Kadulu kathavaka kelavara
Asan himiyane
Kata kiyananda me duka oba hera
Rathriya vi nihadava nisalava innam
Kala solosa piri pura hada
Athera gosini siya piya bada ...//
Eda dedu mudu vadan asannata
Bala hidi sitha pilisida
Asan himiyane
Kata kiyananda me duka oba hera
Rathriya vi ...රාත්‍රිය වී ගී පද
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සදුනේ
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
රාත්‍රිය වී .............
පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුනි ඝණ කළුවර ...//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කදුළු කතාවක කෙළවර
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
කළා සොලොස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද ...//
එදා දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිදී සිත පිළිසිද
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර
රාත්‍රිය වී .../Performances of Raathriya Vee
Cover versions, live performances, and reality-show contestant performances of “Raathriya Vee” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowRathriya Vee (රාත්‍රිය වී) | Anjalee Herath | Dream Star Season 11 | TV DeranaRathriya Vee
▶Reality ShowRathriya Vee (රාත්‍රිය වී) | Anjalee Herath | Dream Star Season 11 | TV DeranaRathriya Vee
▶Reality ShowThe Voice Teens Sri Lanka - Grand Finale වින්දනීය රාත්‍රිය විඳගන්න සූදානම් වන්නDeepika Priyadarshani
▶Reality ShowRathriya Vee (රාත්‍රිය වී) Pahanmi Kandhanarachchige | Dream Star Season 12 | TV DeranaRathriya Vee Pahanmi Kandhanarachchige
▶Reality ShowRathriya Vee (රාත්‍රිය වී) Pahanmi Kandhanarachchige | Dream Star Season 12 | TV DeranaRathriya Vee Pahanmi Kandhanarachchige
▶Reality ShowRaathriya Wee - රාත්‍රිය වී | Dilani Wijesiri | Hiru Star - Season 04 | EPISODE 41 | Hiru TVRaathriya Wee
Live Performances · 1
Cover Versions · 12
▶CoverRathriya vee | රාත්‍රිය වී | Metal rock coverKushan Prabodha
▶CoverRathriya wee (රාත්‍රිය වී) Cover by | Shenuri Angela | රතු හැට්ටකාරීShenuri Angela
▶CoverRathriya wee (රාත්‍රිය වී) , සමස්ත ලංකා , ගී අනුවාදන , ඒකල (වයලින්) තෙවන ස්ථානය...ගා/ගෝනගල ම.වි.Mihir Dulan
▶CoverRathriya Wee - Deepika Priyadarshani Peiris | Sinhala Songs ListingAsian Music Tune
▶CoverRathriya Wee - Deepika Priyadarshani Pieris (රාත්‍රිය වී - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්)Sinhala Songs 3000
▶CoverInoka Ahangama-Rathriya vee-රාත්‍රිය වී-Inoka AhangamaInoka Ahangama
▶CoverRathriya Wee Nihandawa Nisalawa Innam (Sinhala Song Meaning) - Deepika PriyadarshaniSinhala Lyricspedia
▶CoverRathriya Vee - Deepika Priyadarshani..(රාත්‍රිය වී) Piano cover by Kalpa Hettiarachchi.Chirantha Hettiarachchi KaLpAonLNpiAno
▶Coverරාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම් °°°° Deepika PriyadarshaniLali Creations
▶CoverRathriya Wee (රාත්‍රිය වී) – Deepika Priyadarshani | EDM RemixKushKick Beats
▶CoverRaththriya Vee - රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම් - Deepika PriyadarshanieLive සිංදු
▶Coverරාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්..Rathriya wi nihadawa nisalawa innam.. Deepika priyadarshaniU Vlogs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raathriya Vee LyricsRaathriya Vee Lyrics Englishරාත්‍රිය වීරාත්‍රිය වී ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerSunil R Gamage Lyricist
