Sudu Hansini Lyrics by Deepika Priyadarshani
Sudu Hansini (සුදු හංසිනි) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Sunil R Gamage. This page presents the Sudu Hansini lyrics in Sinhala script (සුදු හංසිනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Hansini |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Sunil R Gamage |
| VIEWS | 93 |
| UPDATED |
Sudu Hansini Lyrics
Sudu hansini premaya namin
Nuba wage man
Winda duk ananthai
Sudu hansini
Wil diya tharam esa kadulu geluwa
Kal balu sitha senehasama pathuwa ...//
Sitha ekalasak karaganna bari da
Mata premayada saradamaka wuwa
Ran eliwetaka sitha pahan dalwa
Man mula kara kaluwarehi gilwa //
Sitha pemhasin asaranama wu da
Mata ma gena ma nosithune monawa
Sudu hansini../සුදු හංසිනි ගී පද
සුදු හංසිනි ප්‍රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක් අනන්තයි
සුදු හංසිනි
විල් දිය තරම් ඇස කදුළු ගැලුවා
කල් බැලු සිත සෙනෙහසම පැතුවා ...//
සිත එකලසක් කරගන්න බැරි දා
මට ප්‍රේමයද සරදමක් වුවා
රන් එළිවැටක සිත පහන් දල්වා
මං මුලා කර කලුවරෙහි ගිල්වා //
සිත පෙම්හසින් අසරණම වූ දා
මට මා ගැනම නොසිතුනේ මොනවා
සුදු හංසිනී../
Performances of Sudu Hansini
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Hansini” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Hansini LyricsSudu Hansini Lyrics Englishසුදු හංසිනිසුදු හංසිනි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsSunil R Gamage Lyricist
