Dana Mana Banda Lyrics by Deepika Priyadarshani
Dana Mana Banda (දන මන බන්දා) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Dana Mana Banda lyrics in Sinhala script (දන මන බන්දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dana Mana Banda |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 32 |
| UPDATED |
Dana Mana Banda Lyrics
Dana mana banda Rahula himiyan
Selalihiniya pada banda //
Thotagamu vehere desabasa pubuda
Heladiwa jayadada banda //
Ude sepath hiru sande mudun winda
Nade sitin kula yede gaman //
Lowa vihida sudu dena nomanda nithi
Wandu dalanda selalihiniyane
Divi bimba yuru piyumamba nithi
Mena ramba himi perakumba //
Siri sanda wan sawu situmina wan sedi
Un namadim selalihiniyane
Sisivana uwanayi nisi pululukulayi
Asipiya helana ran angano //
Nalamudu sulange kula hela kusume
Bala emi nithi selalihiniyaneදන මන බන්දා ගී පද
දන මන බන්දා රාහුල හිමියන්
සැළලිහිණිය පද බැන්දා //
තොටගමු වෙහෙරේ දෙසබස පුබුදා
හෙළදිව ජයදද බැන්දා //
උදේ සැපත් හිරු සඳේ මුදුන් විඳ
නදේ සිතින් කුල යෙදේ ගමන්//
ලොව විහිදා සුදු දෙන නොමඳා නිති
වඳු දළඳා සැළලිහිනියනේ
දිවි බිම්බා යුරු පියුමම්බා නිති
මෙන රම්බා හිමි පැරකුම්බා//
සිරි සඳ වන් සව් සිතුමිණ වන් සැදි
උන් නමදිම් සැළලිහිනියනේ
සිසිවන උවනයි නිසි පුළුලුකුලයි
ඇසිපිය හෙලනා රන් අඟනෝ//
නළමුදු සුළඟේ කුල හෙළ කුසුමේ
බල එමි නිති සැළලිහිනියනේ
Performances of Dana Mana Banda
Cover versions, live performances, and reality-show contestant performances of “Dana Mana Banda” on YouTube.
Cover Versions · 5
▶Coverරාහුල හිමියන් - ගාමනි චිත්‍රපටය | Dana Mana Banda - Deepika Priyadarshani Original Audio | 2011A2H Srilanka
▶CoverDana Mana Banda [ Gamani Fillm Song ] Sidu Thera Programme Seenigama | Covered by Gishani KavindiGishani Kavindi
▶CoverDana Mana Banda (Gamini Movie) - Chandi DahanayakaChandi Dahanayaka
▶Coverදන මන බන්දා රාහුල හිමියන් සැලළිහිණිය පද බැන්දා|| Dana mana Banda Rahula himiyanEVERYTHING
▶CoverDana mana banda (දන මන බන්දා)D.N Senevirathna Damma Schoool
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dana Mana Banda LyricsDana Mana Banda Lyrics Englishදන මන බන්දාදන මන බන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics