Ahasa Numba Metharam Lyrics by Deepika Priyadarshani
Ahasa Numba Metharam (අහස නුඹ මෙතරම්) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Ahasa Numba Metharam lyrics in Sinhala script (අහස නුඹ මෙතරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasa Numba Metharam |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 136 |
| UPDATED |
Ahasa Numba Metharam Lyrics
Ahasa numba metharam seda yai
danune maha vesi vetunamai
Polova numba metharam ralu yai
Hagune niyagaya avamai..
Rata tharu isina ahasata
Anduru sit labune kohomada
Neka mal sadana polovata
Napuru sit koimbin labunida..
Ahasa numba metharam...
Neela iduwara pae ahasata
Kadulu vesi dunne kawuruda...
Pala pae isi lu mihimata
Niyan athi ru vuye kawuruda..
Ahasa numba metharam...අහස නුඹ මෙතරම් ගී පද
අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි..//
රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිඹින් ලැබුනිද..
අහස නුඹ මෙතරම්...//
නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද...//
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද..
අහස නූඹ මෙතරම්...//Related Songs and Tags
Ahasa Numba Metharam LyricsAhasa Numba Metharam Lyrics Englishඅහස නුඹ මෙතරම්අහස නුඹ මෙතරම් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics