Mudu Muhune Lyrics by Deepika PriyadarshaniKarunarathna Diwulgane
Mudu Muhune (මුදු මුහුණේ) is a Sinhala song sung by Deepika Priyadarshani and Karunarathna Diwulgane. This page presents the Mudu Muhune lyrics in Sinhala script (මුදු මුහුණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mudu Muhune |
|---|---|
| SINGER | Deepika Priyadarshani, Karunarathna Diwulgane |
| VIEWS | 557 |
| UPDATED |
Mudu Muhune Lyrics
Mudu muhune suwa danune, piya landune mata vitarada
Obe susume suwa danune, himi sandune mata vitarada..
Pululakule suwa yahane, nidi waruwe man vitarada
Ura talaye hisa randaa, suwa vindee mama vitarada..
Mudu muhune..
Inga neriye reli binde, piya landune man vitarada
Inga neriye reli saduwe, himi sandune mage vitarada..
Mudu muhune..මුදු මුහුණේ ගී පද
මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද..//
පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද//
උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද..
මුදු මුහුණේ..
ඉඟ නෙරියේ රැළි බින්දේ, පිය ළඳුනේ මං විතරද//
ඉඟ නෙරියේ රැලි සැදුවේ, හිමි සඳුනේ මගේ විතරද..
මුදු මුහුණේ..
Performances of Mudu Muhune
Cover versions, live performances, and reality-show contestant performances of “Mudu Muhune” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමුදු මුහුණේ - කරුණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනීELAKIRI LANKA
▶Coverමුදු මුහුණේ - Oggive Tharanga - SakuraRange ~SHAA~VIDEO~SHAA VIDEO
▶CoverMudu Muhune Suwa Danune | Karunarathana Diulgane | Deepika Priyadarshani | මුදු මුහුනේ සුව දැනුනේමනෝහරි - Manohari
▶CoverMudu Muhune | මුදු මුහුණේ | Karunarathna Diulgane & Deepika Priyadarshani (Reggae Version)Melody Covers LK
▶Coverසහරා ෆ්ලෑෂ් රහට ඔගිව් තරංග මුදු මුහුණේ සුව .....Oggiv tharanga Official
▶Coverමුදු මුහුණේ | Mudu Muhuneමහින්ද දිසානායක ගී පද | Mahinda Dissanayake Lyrics
▶Coverමුදු මුහුණේ සුව දැනුණේ | Mudu Muhune Suwa Denune | Techno Mix | @nightfly-x3iNightFly
▶Coverමුදු මුහුණේ සුව||සහරා ෆ්ලෑෂ් සමග ඔගිව් තරංග||sahara flash with oggiv tharanga mudu muhune||HomagamaOggiv tharanga Official
▶CoverMudu Muhune | මුදු මුහුනේ සුව දැනුනේ | Karunarathna Diwulgane - Deepika Priyadarshani | ROCKSUNNA NOISE
▶CoverMudu Muhune | මුදු මුහුණේ Cover by SkyBeats96SkyBeats96
▶CoverMudu Muhune / මුදු මුහුණේSathsara Music
▶CoverMudu muhune suwa danuneSinhala Daluwattha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mudu Muhune LyricsMudu Muhune Lyrics Englishමුදු මුහුණේමුදු මුහුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics
