Ma Thotin Ena Lyrics by Deepika Priyadarshani
Ma Thotin Ena (මා තොටින් එන) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Mahinda Chandrasekara, and the music is composed by Rohana Weerasinghe. This page presents the Ma Thotin Ena lyrics in Sinhala script (මා තොටින් එන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Thotin Ena |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Mahinda Chandrasekara |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 30 |
| UPDATED |
Ma Thotin Ena Lyrics
Ma thotin ena uthuru sulange gini sibina madu palliye
daes agu muthu kandulu hangana saroja mage doniye
vedi handata podi akuru aedavei makkarnnada paenchiye
guruthumi ma sisuviyai numba eth api eka panthiye
karavate atha dama hinahunu ko numbe podi yaluwan
dayawak nathi lokayak daeha un gihin paena maayimen
thaththa heenan aevith atha vanana thuru kadavuru doren
katavath nathi duve kawurun numba rakeevida senehasin
mandire dora numba kaedavai bebila hadana hadin
maayime veta adagasi hetha avi dara rakina lesin
dama godurata kelasa yannada eth yannata vei ithin
varak daeha sitha nivagannata duve dingak hinahiyan
Ma thotin ena ...මා තොටින් එන ගී පද
මා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ
කරවටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්
මන්දිරේ දොර නුඹව කැදවයි බේබිලා හඩනා හඩින්
මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවාගන්නට දුවේ ඩිංගක් හිනැහියන්
මා තොටින් එන .../Performances of Ma Thotin Ena
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Thotin Ena” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMa Thotin ena | Saroja | Deepika Priyadarshani | Derana | Champion star programme | Nipuni TharakaSaroja
▶Reality ShowMa Thotin Ena - මා තොටින් එන | Ishara Sewwandi | Hiru Star - Season 04 | EPISODE 34 | Hiru TVIshara Sewwandi
▶Reality ShowMa Thotin Ena - මා තොටින් එන | Ishara Sewwandi | Hiru Star - Season 04 | EPISODE 34 | Hiru TVIshara Sewwandi
Live Performances · 2
Cover Versions · 12
▶CoverMa Thotin Ena Uthuru Sulage/ දීපිකා පිුයදර්ශනීMadushan Maheshwara
▶CoverMa thotin Ena Uthuru Sulagata | Deepika Priyadarshini Peries | මා තොටෙන් එන උතුරු සුළඟට ...Roo Tunes
▶CoverMa Thotin Ena Uthuru Sulange ( Saroja Mage Doniye ) | Thaala BashanaUpeka Nirmani
▶CoverSaroja (Ma Thotin Ena)Nishan Harshana
▶CoverMa Thotin Ena (මා තොටින් එන) | Bhagya Buddhini | Hiru Kids Star - Season 01 | TOP 12Hiru Kids Star
▶CoverMa Thotin Ena (Saroja)Rohana Weerasinghe - Topic
▶CoverTharushi Gimhani - Ma thotin ena (මා තොටින් එන) CoverSri Nada Records
▶CoverMa Thotin Ena (මා තොටින් එන) | Paboda Sandeepani | Ma Nowana Mama | TV DeranaTV Derana
▶Coverමා තොටින් එන - Ma Thotin EnaArosha Samaradiwakara
▶Coverමා තෝටින් එන | ma thotin ena | Cover By Dilshan MadurangaDilshan Maduranga
▶CoverMa Thotin Ena (මා තොටින් එන) | Paboda Sandeepani | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMa thotin ena uthuru sulange | මා තොටින් එන (saroja සරෝජා) | metal rock coverKushan Prabodha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Thotin Ena LyricsMa Thotin Ena Lyrics Englishමා තොටින් එනමා තොටින් එන ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerMahinda Chandrasekara Lyricist

