Vikasitha Hasarali Lyrics
“Vikasitha hasareli” (විකසිත හසරැලි), Vikasitha Hasarali (විකසිත හසරැලි) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විකසිත හසරැලි ගී පද, and many know it simply as Vikasitha hasareli.
| SONG | Vikasitha Hasarali |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Vikasitha Hasarali Lyrics Singlish
Vikasitha hasareli
Mukulitha wenakota
Bala inna aasai
Yaanthamata wage hitha ridawennata
Vihilukarannam man
Haa haa tharahawenna thahanam
Aala vadan piri pempath labunama
Senehasa uthuran hitha ridawannata
Pilithuru noliya dina thuna hatharak
Pama karannam man
Haa haa tharahawenna thahanam
Vikasitha hasareli ....
Givisa gath se man paminena thuru
Nethu dalwagena balana iddi
Oba hamuwennata ada horawak
Pamawela ennam
Haa haa tharahawenna thahanam
Vikasitha hasareli ....විකසිත හසරැලි ගී පද
විකසිත හසරැලි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසයි
යාන්තමට වගෙ හිත රිදවෙන්නට
විහිළුකරන්නම් මං
හා හා තරහවෙන්න තහනම්
ආල වදන් පිරි පෙම්පත් ලැබුනම
සෙනෙහස උතුරන හිත රිදවන්නට
පිලිතුරු නොලියා දින තුන හතරක්
පමා කරන්නම් මං
හා හා තරහවෙන්න තහනම්
විකසිත හසරැලි ....
ගිවිසා ගත් සේ මං පැමිනෙන තුරු
නෙතු දල්වාගෙන බලාන ඉද්දී
ඔබ හමුවෙන්නට අඩ හෝරාවක්
පමාවෙලා එන්නම්
හා හා තරහවෙන්න තහනම්
විකසිත හසරැලි ....Related Songs and Tags
Vikasitha Hasarali LyricsVikasitha Hasarali Lyrics Englishවිකසිත හසරැලිවිකසිත හසරැලි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics