Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna Lyrics
“boralu anena paya ridavana vehesa madak nivaganna” (බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න): Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna (බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න) lyrics, a Sinhala folk song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න ගී පද.
| SONG | Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna Lyrics Singlish
boralu anena paya ridavana vehesa madak nivaganna
obe sathuta muhuna apata tikak hodin balaganna
mahathvaruni badulu oyen kiri kandulak apit ganna
kasi athoth me belimal kandulu vathura podak bonna
kale gihilla nidivaruwa....
kale gihilla nidivaruwa kapuna sandun danda dani
e sadunin hitha thevaru suwada pawa sihina weni
andurata duka ekathu wela ....
andurata duka ekathu wela ninda bindunu pelata wadi
apata nethath badulu oyata hetath udesanak wadi
rena giraw katusu kobeyi ....
rena giraw katusu kobeyi uraga naga sapuni wage
numbata wagemai apatath duk pida vida dene
kandu ismaththen pawi ....
kandu ismaththen pawi wagirena dunhida hinee
punchi evuntayi lassana kiru garuden kaviya wune
boralu anena ....බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න ගී පද
බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුට මුහුණ අපට ටිකක් හොදින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න
කැලේ ගිහින් නිදිවැරුවා....
කැලේ ගිහින් නිදිවැරුවා කැපුන සඳුන් දන්ඩ දනී
ඒ සදුනින් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා ....
අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී
රෑන ගිරව් කටුසු කොබෙයි ....
රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වගේ
නුඹට වගේමයි අපටත් දුක් පිඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී ....
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිද හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරු ගරුඩෙන් කවිය වුනේ
බොරළු ඇනෙන ....Performances of Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna
Cover versions, live performances, and reality-show contestant performances of “Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna LyricsBoralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna Lyrics Englishබොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්නබොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics

