Budu Nethin Dakinnata Lyrics by Deepika Priyadarshani
Budu Nethin Dakinnata (බුදු නෙතින් දකින්නට) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Mahinda Namal, and the music is composed by Karunarathna Wijewardana. This page presents the Budu Nethin Dakinnata lyrics in Sinhala script (බුදු නෙතින් දකින්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Nethin Dakinnata |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Mahinda Namal |
| COMPOSER | Karunarathna Wijewardana |
| VIEWS | 4 |
| UPDATED |
Budu Nethin Dakinnata Lyrics
Budu nethin dakinnata meth sitin sitannata
Lo danan pubudu vana sanghayanawakata kalayayi
Sanghayanawakata kalayayi
Kalayayi dahama hada niwalana kalayayi
Lokayak thanannata kalayayi
Keth yasas ras walalu thamantama godanagana
Moha maga atherala niwan maga dakinnata
Charika karannata kalayayi
Duk susum sit werala nirantara rala nagana
Bhawa dukin midennda apramada wu hadin
Dharmaye hasirenna kalayayi
Budu nethin dakinnata meth sitin sitannata
Lo danan pubudu vana sanghayanawakata kalayayi
Sanghayanawakata kalayayi
Kalayayi dahama hada niwalana kalayayi
Lokayak thanannata kalayayiබුදු නෙතින් දකින්නට ගී පද
බුදු නෙතින් දකින්නට මෙත් සිතින් සිතන්නට
ලෝ දනන් පුබුදු වන සංඝායනාවකට කාලයයි
සංඝායනාවකට කාලයයි
කාලයයි දහම හද නිවාලන කාලයයි
ලෝකයක් තනන්නට කාලයයි
කෙත් යසස් රැස් වළලු තමන්ටම ගොඩනගන
මෝහ මග අතැරලා නිවන් මග දකින්නට
චාරිකා කරන්නට කාලයයි
දුක් සුසුම් සිත් වෙරල නිරන්තර රල නගන
භව දුකින් මිදෙන්නද අප්‍රමාද වූ හදින්
ධර්මයේ හැසිරෙන්න කාලයයි
බුදු නෙතින් දකින්නට මෙත් සිතින් සිතන්නට
ලෝ දනන් පුබුදු වන සංඝායනාවකට කාලයයි
සංඝායනාවකට කාලයයි
කාලයයි දහම හද නිවාලන කාලයයි
ලෝකයක් තනන්නට කාලයයිPerformances of Budu Nethin Dakinnata
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Nethin Dakinnata” on YouTube.
Cover Versions · 9
▶CoverDeepika Priyadharshani - බුදු නෙතින් දකින්නට - Budu Nethin Dakinnata - Budu Guna Bathi GeeMahaweli
▶Coverබුදු නෙතින් දකින්නට | දීපිකා ප්‍රියදර්ශනී | Budu Nethin Dakinnata | Deepika PriyadharshaniMUSIC of HAPPY
▶CoverBudu nethin dakinnata | බුදු නෙතින් දකින්නටYashodha Priyadarshani
▶CoverBudu Nethin DakinnataNadeesha Dayaratne
▶Coverbudu nethin dakinnata (බුදු නෙතින් දකින්නට)vivobello
▶Coverඅම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය | ( පොසොන් බැති ගී සරණිය ) | (*බුදු නෙතින් දකින්නට*) | (*DRUM CAM*)Pubu drummist
▶CoverBudu Nethin DakinnataSSDP TV
▶CoverBudu nethin dakinnata ( Cover ) බුදු නෙතින් දකින්නට Male & Female Mix version NewHSB Productions 4U
▶Coverබුදු නෙතින් දකින්නට කාලයයි...Deepika lakmali ~ Youtube සිංදු පොත
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Nethin Dakinnata LyricsBudu Nethin Dakinnata Lyrics Englishබුදු නෙතින් දකින්නටබුදු නෙතින් දකින්නට ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsKarunarathna Wijewardana ComposerMahinda Namal Lyricist