Heen Andiriye Lyrics
“Heen andariye oya mankade” (හීන් ඇඳිරියේ ඔය මංකඩේ), Heen Andiriye (හීන් ඇඳිරියේ) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Heen andariye, and in Sinhala it is හීන් ඇඳිරියේ ගී පද.
| SONG | Heen Andiriye |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Heen Andiriye Lyrics Singlish
Heen andariye oya mankade
Man innawa dakke nedda kalu kumarayo
Mage thanikama nathi karanna mata lengathu kam paanna
Numbatat duka hithune nedda kalu kumarayo
Rata adena pan padurath kadulu imbi hamadamath
Numbatat duka hithune nedda kalu kumarayoහීන් ඇඳිරියේ ගී පද
හීන් ඇඳිරියේ ඔය මංකඩේ
මං ඉන්නව දැක්කෙ නැද්ද කළු කුමාරයෝ
මගෙ තනිකම නැති කරන්න මට ලෙන්ගතු කම් පාන්න
නුඹටත් දුක හිතුණෙ නැද්ද කළු කුමාරයෝ
රටා ඇදෙන පන් පැදුරත් කදුළු ඉඹී හැමදාමත්
නුඹටත් දුක හිතුණෙ නැද්ද කළු කුමාරයෝPerformances of Heen Andiriye
Cover versions, live performances, and reality-show contestant performances of “Heen Andiriye” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heen Andiriye LyricsHeen Andiriye Lyrics Englishහීන් ඇඳිරියේහීන් ඇඳිරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics


