Mata Kadulu Enna Kaliyen Man Dama Yanna Lyrics by Deepika Priyadarshani
Mata Kadulu Enna Kaliyen Man Dama Yanna (මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Mata Kadulu Enna Kaliyen Man Dama Yanna lyrics in Sinhala script (මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Kadulu Enna Kaliyen Man Dama Yanna |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 13 |
| UPDATED |
Mata Kadulu Enna Kaliyen Man Dama Yanna Lyrics
Mata kandulu enna kaliyen man dama yanna
Nae hayiyak mata numba deka pala yanna
Mata kandulu enna kaliyen man dama yanna
Me pura handakata poya labena anthima mohotai
Heta avapasa vi man enakota adanna narakai
Thawa epa inna .... thawa epa inna ....
Oya aes baluwama mata bae heta thali adinna
Mata kandulu enna kaliyen man dama yanna
Sanda ena ahasaka sudu seethala semada numbatai
Api hinahi imu haemadakama api apa lagamai
Daen ithin yanna .... daen ithin yanna ....
Athaegili vedunama baeriwei mudu palandawanna
Mata kandulu enna ....මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගී පද
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක පලා යන්න
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
මේ පුරා හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
හෙට අවපස වී මං එනකොට අඩන්න නරකයි
තව එපා ඉන්න .... තව එපා ඉන්න ....
ඔය ඇස් බලුවම මට බෑ හෙට තැලි අදින්න
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
සඳ එන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලගමයි
දැන් ඉතින් යන්න .... දැන් ඉතින් යන්න ....
අතැගිලි වැදුනම බැරිවෙයි මුදු පළඳවන්න
මට කඳුළු එන්න ....Related Songs and Tags
Mata Kadulu Enna Kaliyen Man Dama Yanna LyricsMata Kadulu Enna Kaliyen Man Dama Yanna Lyrics Englishමට කඳුළු එන්න කලියෙන් මං දමා යන්නමට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics