Mura Dewatha Lyrics
“Muradevata numbayi himiyane” (මුරදේවතා නුඹයි හිමියනේ), Mura Dewatha (මුරදේවතා) lyrics: a Sinhala folk song sung by Deepika Priyadarshani, with words by Sunil R Gamage and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Muradevata numbayi, and in Sinhala it is මුරදේවතා ගී පද.
| SONG | Mura Dewatha |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Sunil R Gamage |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk, Patriotic |
| VIEWS | 10 |
| UPDATED |
Mura Dewatha Lyrics Singlish
Muradevata numbayi himiyane
Diya goda ahasa - lath bima piyasi
Surakina de esa - numbamai rahasa
Mage himiyane
Muradevata numbayi himiyane
Av vesi randana - maha vana gahana
Rudu rala biden - samudura gagana
Rata jathiyata - uvatain karana
Matath mage du puthuntath
Adambarayi numba himiyane
Rupu oda biduma - pamanama novana
Maha pinkamaki - rata daya rakuma
Ge dora aduwa - iwasami sondina
Matath mage du puthuntath
Adambarayi numba himiyane
මුරදේවතා ගී පද
මුරදේවතා නුඹයි හිමියනේ
දිය ගොඩ අහස - ලත් බිම පියස
සුරකින දෙ ඇස - නුඹමයි රහස
මගෙ හිමියනේ
මුරදේවතා නුඹයි හිමියනේ
අව් වැසි රඳන - මහ වන ගහන
රුදු රළ බිදෙන - සමුදුර ගගන
රට ජාතියට - උවටැන් කරන
මටත් මගෙ දූ පුතුන්ටත්
ආඩම්බරයි නුඹ හිමියනේ
රුපු ඔද බිදුම - පමණම නොවන
මහ පිංකමකි - රට දැය රැකුම
ගේ දොර අඩුව - ඉවසමි සොඳින
මටත් මගෙ දූ පුතුන්ටත්
ආඩම්බරයි නුඹ හිමියනේ
Related Songs and Tags
Mura Dewatha LyricsMura Dewatha Lyrics Englishමුරදේවතාමුරදේවතා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerSunil R Gamage Lyricist