Oba Nathi Raya Lyrics by Deepika Priyadarshani
Oba Nathi Raya (ඔබ නැති රැය) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Rohana Weerasinghe. This page presents the Oba Nathi Raya lyrics in Sinhala script (ඔබ නැති රැය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Nathi Raya |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Oba Nathi Raya Lyrics
Oba nathi raya digu we
Himiyani - oba nathi raya nogewe
Oba nathi raya digu we
Seethala paaluwa layata turulu we
Nidi suwa daasata dura we
Langa nathi oba wetha senehasa dedi we
Seka biya musu sita selawe
Oba piyawara handa savanata dewathe
Piyawi ena nethu kalambe
Oba pera maga wetha paa yuga esave
Asarana wana sita melave
Oba nathi raya digu weඔබ නැති රැය ගී පද
ඔබ නැති රැය දිගු වේ
හිමියනි - ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගු වේ
සීතල පාළුව ළයට තුරුළු වේ
නිදි සුව දෑසට දුර වේ
ළඟ නැති ඔබ වෙත සෙනෙහස දැඩි වේ
සැක බිය මුසු සිත සෙලවේ
ඔබ පියවර හඬ සවනට දැවටේ
පියවී එන නෙතු කැළඹේ
ඔබ පෙර මග වෙත පා යුග එසවේ
අසරණ වන සිත මැළවේ
ඔබ නැති රැය දිගු වේRelated Songs and Tags
Oba Nathi Raya LyricsOba Nathi Raya Lyrics Englishඔබ නැති රැයඔබ නැති රැය ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist