Me Mihi Mandale Lyrics
“Me mihi mandale, saamaye mal dam gothana” (මේ මිහි මඬලේ, සාමයේ මල් දම් ගොතනා): Me Mihi Mandale (මේ මිහි මඬලේ) lyrics, a Sinhala inspirational song sung by Deepika Priyadarshani, with words by Dharmasiri Gamage and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ මිහි මඬලේ ගී පද.
| SONG | Me Mihi Mandale |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 22 |
| UPDATED |
Me Mihi Mandale Lyrics Singlish
Me mihi mandale - saamaye mal dam gothana
Ekamuthu minisun wesena
E mal yayata apa haa enu mana - paada yaathrawe
Opa atha dunu manawi - maa atha ganu manawi
Athwel banda meth sitha randa
Apa yana gamanata ek wanu mana - paada yaathrawe
Yuda bima mal athura - lowama malin sarasa
Minis sugandhe sith aanande
E mal yayata ek wanu mana oba - paada yaathraweමේ මිහි මඬලේ ගී පද
මේ මිහි මඬලේ - සාමයේ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යයාට අප හා එනු මැන - පාද යාත්‍රාවේ
ඔප අත දුනු මැනවි- මා අත ගනු මැනවි
අත්වැල් බන්දා මෙත් සිත රන්දා
අප යන ගමනට එක් වනු මැන - පාද යාත්‍රාවේ
යුද බිම මල් අතුරා - ලොවම මලින් සරසා
මිනිස් සුගන්ධේ සිත් ආනන්දේ
ඒ මල් යායට එක් වනු මැන ඔබ - පාද යාත්‍රාවේPerformances of Me Mihi Mandale
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mihi Mandale” on YouTube.
Cover Versions · 4
▶CoverMihimadale Anduru Kuse - Nanda Malani | මිහිමඬලේ අඳුරු කුසේ - නන්දා මාලනීRD Entertainments
▶CoverMihi Mandale Anduru Kuse Cover by Shalinda Fernando මිහි මඬලේ අඳුරු කුසේSANDISA _Production
▶Coverමිහි මඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා/mihi madale aduru kuse diya ulpatha ammaSirisara TV
▶CoverDeepika Priyadarshani Peiris - Me mihimadale | දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - මේ මිහිමඬලේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mihi Mandale LyricsMe Mihi Mandale Lyrics Englishමේ මිහි මඬලේමේ මිහි මඬලේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerDharmasiri Gamage Lyricist