Gagak Se Oba Gala Ee Nam Lyrics
“Gagak se oba gala e nam” (ගඟක් සේ ඔබ ගලා ඒ නම්): Gagak Se Oba Gala Ee Nam (ගඟක් සේ ඔබ ගලා ඒ නම්) lyrics, a Sinhala duet sung by Deepika Priyadarshani and Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ගඟක් සේ ඔබ ගලා ඒ නම් ගී පද.
| SONG | Gagak Se Oba Gala Ee Nam |
|---|---|
| SINGER | Deepika Priyadarshani, Karunarathna Diwulgane |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Gagak Se Oba Gala Ee Nam Lyrics Singlish
Gagak se oba gala e nam
Muwa dorak vi obawa hamuwannam
Malak oba peti salai nam
Pawan rala vi obawa sipagannam
Pala pehayen didula kaduwaliy
Athula pini mathu ve //
Sandath se ma obata delwennam
Obe kandulali pamin pisalannam
Gagak se oba ....
Daesa rawatana mirigu diya talaye
Vetewa unu kandule //
Arutha vi ma obe langa innam
Mirigu diya mada ken bima veannam
Gagak se oba gala e nam
Muwa dorak vi obawa hamuwannamගඟක් සේ ඔබ ගලා ඒ නම් ගී පද
ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිපගන්නම්
පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
අතුල පිනි මතු වේ //
සඳත් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්
ගඟක් සේ ඔබ ....
දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙව උණු කඳුලේ //
අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙන් බිමක් වෙන්නම්
ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්Performances of Gagak Se Oba Gala Ee Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Gagak Se Oba Gala Ee Nam” on YouTube.
Cover Versions · 4
▶CoverBandula NanayakkarawasamBandula Nanayakkarawasam
▶CoverGangak Se Oba - ගඟක් සේ ඔබ - Deepika Priyadarshini Pieris and Karunarathna DivulganeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverගඟක් සේ ඔබ ගලා ඒ නම් Gangak see oba gala enamNilmini Priyadarshika
▶CoverGangak Se Oba. .. || ගඟක් සේ ඔබ ගලා ඒ නම් ...|Manjula Pradeepa Welaramba
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gagak Se Oba Gala Ee Nam LyricsGagak Se Oba Gala Ee Nam Lyrics Englishගඟක් සේ ඔබ ගලා ඒ නම්ගඟක් සේ ඔබ ගලා ඒ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics