Nangiye Lyrics by Deepika Priyadarshani
Nangiye (නංගියේ) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Banadara Ahaliyagoda. This page presents the Nangiye lyrics in Sinhala script (නංගියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nangiye |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Banadara Ahaliyagoda |
| VIEWS | 26 |
| UPDATED |
Nangiye Lyrics
Nangiye mokada gommaney midula meda - sina wewi thaniyen
Weda eri gedara aa wele indan umba - kiyanne bari satuten
Mal kumarayek issara ma gawata aawai
Nuba wage mamath mina wewi satutin hitiyaai
Doo singiththiyak hemin sare dothata wediyai
Mal sina negu aes deka unu kadulin pirunai
Maga thotey indan minis wesin with vaga walasun
Lan wela katha karai kiya nathi naedaekam
Maga honda thibei nam daesath hodata pene nam
Nuba parissamin paya thiyapan baedi wala nogihin
නංගියේ ගී පද
නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද - සිනා වෙවී තනියෙන්
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ - කියන්න බැරි සතුටෙන්
මල් කුමාරයෙක් ඉස්සර මා ගාවට ආවයි
නුඹ වගේ මමත් මිනා වෙවී සතුටින් හිටියයි
දූ සිඟිත්තියක් හෙමින් සැරේ දෝතට වැඩියයි
මල් සිනා නැගූ ඇස් දෙක උණු කඳුළින් පිරුණයි
මග තොටේ ඉඳන් මිනිස් වෙසින් විත් වග වලසුන්
ළං වෙලා කතා කරයි කියා නැති නෑදෑකම්
මග හොඳට තිබෙි නම් දෑසත් හොදට පෙනේ නම්
නුඹ පරිස්සමින් පය තියපන් බැදි වල නොගිහින්
Performances of Nangiye
Cover versions, live performances, and reality-show contestant performances of “Nangiye” on YouTube.
Reality Show Performances · 10
▶Reality ShowSachin Rukshan | Aya Yanna Giya (ඇය යන්න ගියා) | Playoffs | The Voice Sri LankaSachin Rukshan
▶Reality ShowSUPER 24 තරඟකරුවන් විසින් ගායනා කරන ගීතය තීරණය කිරීමේ අයිතිය ප්‍රේක්ෂක ඔබට පැවරෙන වගයි.Deepika Priyadarshani
▶Reality Showමම නංගි ලඟින් ගියත් රණ්ඩු වෙනවා | Omalmi Ashmitha | V Cast | The Voice Teens Sri Lanka S3මම නංගි ලඟින් ගියත් රණ්ඩු වෙනවා
▶Reality Showනදීමාල්ව මතක් වෙන්න ගායනා කරපු විදූශ කාව්‍යාංග | Hiru Star Season 05නදීමාල්ව මතක් වෙන්න ගායනා කරපු විදූශ කාව්‍යාංග
▶Reality Showසියලු දේනාගේ ඇසට කදුලක් ඒක් කරමින් ගායනය අවසානයේ අම්මාව සොයා ගිය පුංචි නදින |Hiru Star - Season 04සියලු දේනාගේ ඇසට කදුලක් ඒක් කරමින් ගායනය අවසානයේ අම්මාව සොයා ගිය පුංචි නදින 🥺
▶Reality Showබොක්කටම වදින ගායනයක් | Hiru Star Season 05බොක්කටම වදින ගායනයක්
▶Reality ShowLenchina Mage Nangiye (ලෙන්චිනා මගේ නංගියේ) | Thisari Nethanya | Derana Little Star Season 12Lenchina Mage
▶Reality Showරුවන් ව පිස්සු වට්ටපු සංදීපගේ පිස්සු හැදෙන ගායනය | Hiru Star - Season 04රුවන් ව පිස්සු වට්ටපු සංදීපගේ පිස්සු හැදෙන ගායනය
▶Reality Showනදීමාල්ව මතක් වෙන්න ගායනා කරපු විදූශ කාව්‍යාංග | Hiru Star Season 05නදීමාල්ව මතක් වෙන්න ගායනා කරපු විදූශ කාව්‍යාංග
▶Reality Showබොක්කටම වදින ගායනයක් | Hiru Star Season 05බොක්කටම වදින ගායනයක්
Live Performances · 2
Cover Versions · 12
▶Coverසුරතල් නංගියේ අපෙ අම්මා - surathal nangiye Ape Amma - sinhala Kids SongRupavahini Animation Studio
▶Coverමගේ චුටි නංගියා | Mage Chuti Nangiya | Sinhala Kids Song | Sinhala Lama Gee | Chuti Pancho TVChutiPancho TV
▶Coverරෑ අහසේ තරු ගනිනා චූටි නංගියේ | Re ahase tharu ganina chuti nangiye | Runrate music bandBeatzz House
▶CoverRa Ahase Tharu Ganina Chuti Nangiye (රෑ අහසේ) - EDM Cover | Pasi TunePASI TUNE
▶CoverOba Harima Lassanai Nangiye | ඔබ හරිම ලස්සනයි නංගියේ | Flashback Dodangoda Show | Roshan FernandoROSHAN FERNANDO
▶CoverObai Nangiya ඔබයි නංගියා (Obe Kumaruge) - Performed at Her Wedding | Shavindri & Chadu SumathipalaYohani
▶Coverමං සිංහයාට බයයි නංගියේ | Mama Sinhayata Bayai Nangiye - Senanayaka Weraliyadda with @NAADAMusicLakhanda Radio
▶Coverරෑ අහසේ තරු චුටි නංගියේ#SLK තාල Tv
▶CoverMA ADAREI NANGIYE by Anil BharathiADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverගීතයක කතාවක් - ලෙන්චිනා මගෙ නංගියේ (රත්න ශ්‍රී විජේසිංහ)Chiran Windsor
▶Cover𝐌𝐚𝐧 𝐒𝐢𝐧𝐡𝐚𝐲𝐚𝐭𝐚 𝐁𝐚𝐲𝐚𝐲 𝐍𝐚𝐧𝐠𝐢𝐲𝐞 | 𝐒𝐞𝐧𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 𝐖𝐞𝐫𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐝𝐚 | මං සිංහයාට බයයි නංගියේ | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭IDEA AKEN ENTERTAINMENT
▶CoverLenchina Mage Nangiye (ලෙන්චිනා මගේ නංගියේ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nangiye LyricsNangiye Lyrics Englishනංගියේනංගියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsBanadara Ahaliyagoda Lyricist

