Hada Wenta Awa Thamai Ilandari Nam Lyrics
“Hada wenna aa tamai ilandari nam” (හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්): Hada Wenta Awa Thamai Ilandari Nam (හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්) lyrics, a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම් ගී පද, and many know it simply as Hada wenna.
| SONG | Hada Wenta Awa Thamai Ilandari Nam |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Hada Wenta Awa Thamai Ilandari Nam Lyrics Singlish
Hada wenna aa tamai ilandari nam
Diga yanna thama ithin hituweth nae man //
Ichchawen hitha rawatana getaw nathai bambaru sema //
Ganna keneku ma saheta soyaa awaden
Ge dora aththan
Hada wenna .... //
Poochanam bas adahana lamissiyan erunu sema //
Walle dawi yasa ageta epa wewi
Adara an dam
Hada wenna .... //හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම් ගී පද
හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්
දීග යන්න තාම ඉතිං හිතුවෙත් නෑ මං //
ඉච්චාවෙන් හිත රවටන ගැටව් නටයි බඹරු සේම //
ගන්න කෙනෙකු මා සහේට සොයා ආවදෙන්
ගේ දොර ඇත්තන්
හාද වෙන්න .... //
පූචානම් බස් අදහන ළමිස්සියන් එරුනු ෙස්ම //
වැල්ලේ දැවී යස අගේට එපා වේවී
ආදර අන් දම්
හාද වෙන්න .... //Related Songs and Tags
Hada Wenta Awa Thamai Ilandari Nam LyricsHada Wenta Awa Thamai Ilandari Nam Lyrics Englishහාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics