Namak Nodanna Lyrics
“namak nodanna malak” (නමක් නොදන්නා මලක්), Namak Nodanna (නමක් නොදන්නා මලක්) lyrics: a Sinhala love song sung by Dayan Witharana and Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නමක් නොදන්නා මලක් ගී පද.
| SONG | Namak Nodanna |
|---|---|
| SINGER | Dayan Witharana, Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Namak Nodanna Lyrics Singlish
namak nodanna malak
pipee
tanivee
hindi prabhaathayen
namak nodanna ruwak
getee
denethey
velee samaadhiyen
perum piru hati dannay mal pamanai
peti arena thuru
lowak pelu duka dannay netha pamanai
oba dakina thuru
oba dakina thuru
paetum thadagaya ithiree oba denethai
mata piduwe madhu
supem sara ray nimavee oba pamanai
langa randi ma sandu
langa randi ma sanduනමක් නොදන්නා මලක් ගී පද
නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්
පෙරුම් පිරූ හැටි දන්නේ මල පමණයි
පෙති ඇරෙනා තුරු
ලොවක් පෙලූ දුක දන්නේ නෙත පමණයි
ඔබ දකිනා තුරු
ඔබ දකිනා තුරු
පැතුම් තඩාගය ඉතිරී ඔබ දෙනෙතයි
මට පිදුවේ මධු
සුපෙම් සරා රැය නිමවී ඔබ පමණයි
ළඟ රැඳි මා සඳු
ළඟ රැඳි මා සඳු
Performances of Namak Nodanna
Cover versions, live performances, and reality-show contestant performances of “Namak Nodanna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Namak Nodanna LyricsNamak Nodanna Lyrics Englishනමක් නොදන්නා මලක්නමක් නොදන්නා මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics

