Lowa Wisala Neth Lyrics in Sinhala (ලොව විසල නෙත් ගී පද) and English by Dayan Witharana. This page includes the Sinhala lyrics and English transliteration. Lowa Wisala Neth is a Sinhala song performed by Dayan Witharana. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Lowa Wisala Neth |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 6 |
| UPDATED |
Lowa visala neth idiriye api nadunana dedenek
Muwa konin wath sina nosalana nadunana dedenek
Mohotakata ov mohotakata api nadunana dedenek
Denodahan nuwan hamuwi nethu aginwath nobalana
Nihada premaye supem situwili mahada latawe oba nisa
Sadakalhima lowa visala neth idiriye
Api nanandu dedenek
Lowa visal neth ....
Oba da taniwi mama da taniwi mal wasanthaya nimawuna
Bedunu seema pawuru athare premayath viyapath wuna
Ese wuwada lowa visala neth idiriye
Api nanandu dedenek
Lowa visal neth ....ලොව විසල නෙත් ඉදිරියේ අපි නාඳුනන දෙදෙනෙක්
මුව කොනින් වත් සිනා නොසලන නාඳුනන දෙදෙනෙක්
මොහොතකට ඔව් මොහොතකට අපි නාඳුනන දෙදෙනෙක්
දෙනෝදාහන් නුවන් හමුවී නෙතු අගින්වත් නොබලනා
නිහඩ ප්‍රේමයේ සුපෙම් සිතුවිලි මහද ලතැවේ ඔබ නිසා
සදාකල්හිම ලොව විසල නෙත් ඉදිරියේ
අපි නානඳුන දෙදෙනෙක්
ලොව විසල් නෙත් ....
ඔබ ද තනිවී මම ද තනිවී මල් වසන්තය නිමවුණා
බැදුණු සීමා පවුරු අතරේ ප්‍රේමයත් වියපත් වුණා
එසේ වුවද ලොව විසල නෙත් ඉදිරියේ
අපි නානඳුන දෙදෙනෙක්
ලොව විසල් නෙත් ....