Noriko San Aye Enna Lyrics
“Noriko san aaye enna //” (නොරිකො සං ආයේ එන්න //), Noriko San Aye Enna (නොරිකො සං ආයේ එන්න) lyrics: a Sinhala love song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොරිකො සං ආයේ එන්න ගී පද.
| SONG | Noriko San Aye Enna |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Noriko San Aye Enna Lyrics Singlish
Noriko san aaye enna //
Sukura mal suwada danenawa
Sanda vitarak para kiyanawa
Numbe esin sanda raes vihidenawa
Noriko san aaye enna
Hima kabaya nae unusum
Numbe uwan mata saenasum
Para dige mal haelila
Numbe namata amathanawa //
Noriko san ....
Sake bindu bindu pirunu
Banduna dekata bedaganna
Hite piruna adara kavi
Numbe namata yali gayanna //
Noriko san ....නොරිකො සං ආයේ එන්න ගී පද
නොරිකො සං ආයේ එන්න //
සුකුරා මල් සුවඳ දැනෙනවා
සඳ විතරක් පාර කියනවා
නුඹේ ඇසින් සඳ රැස් විහිදෙනවා
නොරිකො සං ආයේ එන්න
හිම කබාය නෑ උණුසුම්
නුඹේ උවන මට සැනසුම්
පාර දිගේ මල් හැළිලා
නුඹේ නමට අමතනවා //
නොරිකො සං ....
සකේ බිංදු බිංදු පිරුණු
බඳුන දෙකට බෙදාගන්න
හිතේ පිරුණ ආදර කවි
නුඹේ නමට යලි ගයන්න //
නොරිකො සං ....Performances of Noriko San Aye Enna
Cover versions, live performances, and reality-show contestant performances of “Noriko San Aye Enna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Noriko San Aye Enna LyricsNoriko San Aye Enna Lyrics Englishනොරිකො සං ආයේ එන්නනොරිකො සං ආයේ එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics
