Nelanu Ay Bari Mal Lyrics
“Nelanu bari mal ai me soduru” (නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු), Nelanu Ay Bari Mal (නෙලනු බැරි මල්) lyrics: a Sinhala heartbreak song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nelanu bari, and in Sinhala it is නෙලනු බැරි මල් ගී පද.
| SONG | Nelanu Ay Bari Mal |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nelanu Ay Bari Mal Lyrics Singlish
Nelanu bari mal ai me soduru
Hitaka nati mal ai mata ruduru
Paethu male rusiru
Manda mata pasamithuru
Malak vi paethu bambareku nolabu
Pipennata viya daethaka nuhuru
Adare soduru
Mata noweda pasamithuru
Nelu mal uva kawuru
Durin hida mama narabami rusiru
Nowen mata napuru
Kadula mage langa mithuru
Hita pura avidina obe piliru
Ahimi duka walakami koi ayuru
Durin hida nuduru
Nivanu mana gini pupuruනෙලනු බැරි මල් ගී පද
නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
හිතක නැති මල් ඇයි මට රුදුරු
පැතූ මලේ රුසිරූ
මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොදුරු
මට නොවෙද පසමිතුරු
නෙලු මල් උව කවුරු
දුරින් හිද මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුල මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබෙ පිලිරු
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරුRelated Songs and Tags
Nelanu Ay Bari Mal LyricsNelanu Ay Bari Mal Lyrics Englishනෙලනු බැරි මල්නෙලනු බැරි මල් ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics