Hitha Gannata Nohaka Lyrics by Dayan Witharana
Hitha Gannata Nohaka (හිත ගන්නට නොහැක) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Hitha Gannata Nohaka lyrics in Sinhala script (හිත ගන්නට නොහැක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Gannata Nohaka |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 8 |
| UPDATED |
Hitha Gannata Nohaka Lyrics
Hita gannata noheka sulangata
Kohen kelawara veda hamanata
Asannada kalu gal kulen
Hama yanu misa herunu athadisa
Hita gannata noheka gangakata
Kohen kelawara veda galanata
Asannada golu gaha valen
Gala yanu misa ohe pahalata
Daragannata heki da hadakata
Viyove basa kandulu vu kala
Kiyannada ralu minisanata duka
Gala yannata ida harinu misa
Hitagannata noheka ....හිත ගන්නට නොහැක ගී පද
හිත ගන්නට නොහැක සුළඟට
කොහෙන් කෙළවර වේද හමනත
අසන්නද කළු ගල් කුලෙන්
හමා යනු මිස හැරුණු අතදිස
හිතා ගන්නට නොහැක ගඟකට
කොහෙන් කෙළවර වේද ගලනත
අසන්නද ගොළු ගහ වැලෙන්
ගලා යනු මිස ඔහේ පහළට //
දරාගන්නට හැකි ද හදකට
වියෝවේ බස කඳුළු වූ කල
කියන්නද රළු මිනිසනට දුක
ගලා යන්නට ඉඩ හරිනු මිස //
හිතාගන්නට නොහැක ....Related Songs and Tags
Hitha Gannata Nohaka LyricsHitha Gannata Nohaka Lyrics Englishහිත ගන්නට නොහැකහිත ගන්නට නොහැක ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics