Api Aye Dawasaka Lyrics
“Api aaye dawasek hamuwemuda me ada wage” (අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වාගේ), Api Aye Dawasaka (අපි ආයේ දවසක) lyrics: a Sinhala heartbreak song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Api aaye, and in Sinhala it is අපි ආයේ දවසක ගී පද.
| SONG | Api Aye Dawasaka |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Api Aye Dawasaka Lyrics Singlish
Api aaye dawasek hamuwemuda me ada wage
Dan ira gileyi muhude
Kaluvara pipeyi depase
Wen wemu ithin hamuwena sitin
Api aaye dawasek ada wage
Adin pasu oba obata himi maga
Ithin ma mata uruma thani maga
Ayemath hamuwena thura
Dethana imu api maga bala
Api aye dawasek....
Thutin hamu wuna suhada bawa apa
Aran yamu ape mathaka madurata
Ayemath hamuwena thura
Ekama thanakadi jeewithe
Api aye dawasek....අපි ආයේ දවසක ගී පද
අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වාගේ
දැන් ඉර ගිලෙයි මුහුදේ
කළුවර පිපෙයි දෙපසේ
වෙන් වෙමු ඉතින් හමුවෙන සිතින්
අපි ආයේ දවසක අද වගේ
අදින් පසු ඔබ ඔබට හිමි මග
ඉතින් මා මට උරුම තනි මග
ආයෙමත් හමුවෙන තුරා
දෙතැන ඉමු අපි මග බලා
අපි ආයෙ දවසක....
තුටින් හමු වුන සුහද බව අප
අරන් යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ
අපි ආයෙ දවසක.... Related Songs and Tags
Api Aye Dawasaka LyricsApi Aye Dawasaka Lyrics Englishඅපි ආයේ දවසකඅපි ආයේ දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics