Waten eha mal padure Lyrics by Dayan Witharana
Waten eha mal padure (වැටෙන් එහා මල් පදුරේ) is a Sinhala song sung by Dayan Witharana. This page presents the Waten eha mal padure lyrics in Sinhala script (වැටෙන් එහා මල් පදුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waten eha mal padure |
|---|---|
| SINGER | Dayan Witharana |
| VIEWS | 15 |
| UPDATED |
Waten eha mal padure Lyrics
Waten ehaa mal padure
Oba pipi wane atha nudure ..//
Milina unath gana adure
Mal nelanna nam thahanam ..//
Suwada edei mulu lowata horen
Novasa athi dora kawulu thulin ..//
Suwada didee suwada didee thibunath midule
Mal nelanna nam thahanam ..//
Waten ehaa mal padure ..../
Themunaath dekopul unu kandulin
Asunath kediriyam mudu muwagin ..//
Pipuna nisa pipuna nisa ansathu uyaney
Mal nelanna nam thahanam ..//
Waten ehaa mal padure ...වැටෙන් එහා මල් පදුරේ ගී පද
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ ..//
මිලින උනත් ගණ අදුරේ
මල් නෙලන්න නම් තහනම් ..//
සුවද ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුලින් ..//
සුවද දිදී සුවද දිදී තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම් ..//
වැටෙන් එහා මල් පදුරේ ..../
තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
අසුනත් කෙඳිරිය මුදු මුවගින් ..//
පිපුන නිසා පිපුන නිසා අන්සතු උයනේ
මල් නෙලන්න නම් තහනම් ..//
වැටෙන් එහා මල් පදුරේ .../
Performances of Waten eha mal padure
Cover versions, live performances, and reality-show contestant performances of “Waten eha mal padure” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverWaten Eha Mal Padure by Dayan WitharanaSL Harmony
▶CoverWaten Eha mal pandure | Dayan Witharana | Naveen MudaligeNaveen Mudalige
▶Coverවැටෙන් එහා මල් පදුරේ Waten Eha Mal Padure (0.87X) - Dayan WitharanaAsian Music Tune
▶CoverWaten Eha Mal PadureRohana Weerasinghe - Topic
▶CoverWaten Eha Mal Padure - (වැටෙන් එහා මල් පදුරේ) - Rock Version - Dayan Witharana @LukabeatsLuka Beats
▶Coverවැටෙන් එහා මල් පදුරේ/ Waten eha mal padure/ගීතයක අරුත/Geethayaka arutha/ Krishantha Nuwan KonaraKrishantha Nuwan Konara
▶CoverWATEN EHA MAL PADURE /වැටෙන් එහා මල් පදුරේ...YM MUSIC ENTERTAINMENT
▶Coverwaten eha mal padure.වැටෙන් එහා මල් පදුරේ. covered by machan api kolaba awa මචං අපි කොළඹ ආවා.අපි කොළඹ ආවා...
▶Coverවැටෙන් එහා මල් පදුරේ (cover song)Sampath C
▶CoverWaten Eha Mal Padure_Dayan WitharanaT A Eranga Asiri Senevirathna
▶Coverවැටෙන් එහා - දයාන් විතාරණ Ravo Music LKRavo Music LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waten eha mal padure LyricsWaten eha mal padure Lyrics Englishවැටෙන් එහා මල් පදුරේවැටෙන් එහා මල් පදුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics

