Mahada Dothin Gena Pathu Lyrics
“Mahada dothin gena pathu” (මහද දෝතින් ගෙන පැතූ), Mahada Dothin Gena Pathu (මහද දෝතින් ගෙන පැතූ) lyrics: a Sinhala heartbreak song sung by Dayan Witharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මහද දෝතින් ගෙන පැතූ ගී පද.
| SONG | Mahada Dothin Gena Pathu |
|---|---|
| SINGER | Dayan Witharana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Mahada Dothin Gena Pathu Lyrics Singlish
Mahada dothin gena pathu
Pathum kusumehi peti kada hara
Nuwan yuga kadulin thema hara
Nimala pemakata niga kala mata
Vaira nokaranu manavi sonduriye
Katuka duk hadavata davaddee
Nivalannemu kelasa eba hada
Bindunu pema ikibinda hadaddee
Sina rallak veda somnasa
Sitak athi muth sumudu pivithuru
Varam netha abises labannata
Nuhuru nupurudu lowaka yasisuru
Noheka oba abhiyasa randannata
Mahada dothin .....මහද දෝතින් ගෙන පැතූ ගී පද
මහද දෝතින් ගෙන පැතූ
පතුම් කුසුමෙහි පෙති කඩා හැර
නුවන් යුග කඳුලින් තෙමා හැර
නිමල පෙමකට නිගා කල මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ
කටුක දුක් හදවත දවද්දී
නිවාලන්නෙමු කෙලෙස එබ හද //
බිඳුනු පෙම ඉකිබිඳ හඩද්දී
සිනා රැල්ලක් වේද සොම්නස //
සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අභිසෙස් ලබන්නට //
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අභියස රඳන්නට //
මහද දෝතින් .....Performances of Mahada Dothin Gena Pathu
Cover versions, live performances, and reality-show contestant performances of “Mahada Dothin Gena Pathu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahada Dothin Gena Pathu LyricsMahada Dothin Gena Pathu Lyrics Englishමහද දෝතින් ගෙන පැතූමහද දෝතින් ගෙන පැතූ ගීතයේ පද පෙළLyrics With TransliterationDayan Witharana SongsDayan Witharana LyricsWitharana Lyrics
